බැඳුම්කර මගඩිය

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් නම් තේරෙන්නෙම සිරාගේ ගේම තමයි කියල.. රනිල් මොලයක් නම් කොමිසමේ දී පිළිගන්නේ නැහැ නේ.. දින 100 වැඩපිළිවෙල නිසා මුදල් අර්බුදයක් ඇති උනා කියල...
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දැන් නම් තේරෙන්නෙම සිරාගේ ගේම තමයි කියල.. රනිල් මොලයක් නම් කොමිසමේ දී පිළිගන්නේ නැහැ නේ.. දින 100 වැඩපිළිවෙල නිසා මුදල් අර්බුදයක් ඇති උනා කියල...

    රනිල්ට ඇති මොළයක් නැහැ. පරම්පරා මාන්‍යයි ඉංග්‍රිසි පොත කියවලා ගත්ත කරුණු ටිකකුයි මිනිහාගාව තියෙනවා. ඉතිං නොදන්න උන්ට පොරක් .
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    thereegena enwa hitan dena gemak kiyala. balapan sirasa unath mahindata, gotata, basilta, ranilta, raviyata, sujeewata hama ekatama baninwa hitanta hara.
     
    • Like
    Reactions: BruceWayne92

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රනිල්ට ඇති මොළයක් නැහැ. පරම්පරා මාන්‍යයි ඉංග්‍රිසි පොත කියවලා ගත්ත කරුණු ටිකකුයි මිනිහාගාව තියෙනවා. ඉතිං නොදන්න උන්ට පොරක් .

    ඒ කතාව නම් ඇත්ත බන්.. මිනිහගේ තියරි දැන් යල් පැනල ඉවරයි.. අනික දැන් මිනිහගේ ක්‍රමේට මේ රටවල් ගොඩ දාන්න බැහැ.. මිනිහ අසාර්ථකයි කියල ආයෙත් පාරක් පෙන්නලා ඉවරයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඒ කතාව නම් ඇත්ත බන්.. මිනිහගේ තියරි දැන් යල් පැනල ඉවරයි.. අනික දැන් මිනිහගේ ක්‍රමේට මේ රටවල් ගොඩ දාන්න බැහැ.. මිනිහ අසාර්ථකයි කියල ආයෙත් පාරක් පෙන්නලා ඉවරයි

    රනිල් අයින් වෙන්න ඔනෙ බන් . ඌ එක්ක බැහැ. විපක්ෂ නායක කමෙවත් ඉන්න නරකයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ කතාව නම් ඇත්ත බන්.. මිනිහගේ තියරි දැන් යල් පැනල ඉවරයි.. අනික දැන් මිනිහගේ ක්‍රමේට මේ රටවල් ගොඩ දාන්න බැහැ.. මිනිහ අසාර්ථකයි කියල ආයෙත් පාරක් පෙන්නලා ඉවරයි

    රනිල් ලග plan නම් 1000 ක් විතර තියනව.. හැබැයි මිනිහට ඒ මුකුත් කරගන්න හැකියාවක් නැ.. නායකත්ව ලක්ශන නැ මිනිහ ගාව.. පොර හොදයි උපදේශක තනතුරකට වගේ.. :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල්ට ඇති මොළයක් නැහැ. පරම්පරා මාන්‍යයි ඉංග්‍රිසි පොත කියවලා ගත්ත කරුණු ටිකකුයි මිනිහාගාව තියෙනවා. ඉතිං නොදන්න උන්ට පොරක් .

    ඉතින් ෆකටද බන් ඌට චන්දෙ දැම්මෙ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    රනිල් ලග plan නම් 1000 ක් විතර තියනව.. හැබැයි මිනිහට ඒ මුකුත් කරගන්න හැකියාවක් නැ.. නායකත්ව ලක්ශන නැ මිනිහ ගාව.. පොර හොදයි උපදේශක තනතුරකට වගේ.. :yes:
    පොරගෙ අදහස් පරණයි බන් .අපෙ රටෙ කීයෙන් කීදෙනෙක් පොත් පත්තර කියවනවද ?
    කියෙව්වත් කියවන පොත් පත්තර මොනවද කියලා අවබොධයක් ඇති නෙ ?
    ලොකෙ දැනුම සම්බන්ධ ගොඩාක් පොත් ලියවිලා තියෙන්නෙ ඉංග්‍රිසියෙන්. සිංහලෙන්වත් පොතක් කියවන්නෙ නැති එකෙක් ඉංග්‍රිසි පොතක් කියවාවිද ? ඉතිං එහෙම අති බහුතරයක් වෙසෙන රටක රනිලා එක ඉංග්‍රිසි පොතක් කියවලා දෙන ටොක්ස් වලට පොරව මොළයක් වෙන්නෙ නැද්ද නිකන්ම ?
    රනිල්ගෙ ඇති ප්ලැන් නැහැ.
    පොර ඇමරිකාව කොපි කරන එක කරන්නෙ
    ඔය දින 100 සීන් යු ඇන් පී එකෙ රනිල් ආවොත්මයි වෙන්නෙ ?
    දින 100 සීන් එකත් ඇමරිකාවෙ දෙශපාලන සැළසුම් වල එක් න්‍යායක් .
    උන් එක කරන්නෙ හෙතුවක් ඇතුව සහ අනෙක් හැම ව්‍යුහයක්ම නිරික්ෂණය කරලා. රනිලා හිතන්නෙ අපි එක කොපි කරලා මෙහෙ කරහම ඇමරිකාව වෙනවා කියලා
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    රනිල් අයින් වෙන්න ඔනෙ බන් . ඌ එක්ක බැහැ. විපක්ෂ නායක කමෙවත් ඉන්න නරකයි.

    අනිවාර්යෙන්ම බන්.. ඒත් ඕක පිළිගන්න කැමති නැහැ නේ යු එන් පී පාක්ෂිකයෝ.. රටට හෙන ගැහුනත් කමක් නෑ අපේ පක්ෂේ බලේ ඉදල අපේ එකෙක් ජොබ් එකකට දාල අපේ වැඩක් කරගෙන කියන මානසිකත්වෙන් හරි අමාරුයි මේක කරන්න..

    අනික තමයි රනිල්ගෙන් පස්සේ කවුද ඔය පක්ෂේ ඉන්නේ ? නිධන් ගොඩ දාල දැන් හතර වටේ සල්ලි පොලියට දෙන ගමන් රු පනස්දාහ පනස්දාහ බේද බේද යන සජිත් ද ? කීයටවත් බැහැ නේ බන්.. ඊට වඩා හොදයි පොරගේ තාත්ත වලෙන් නැගිට්ටුවල අරන් එනවා..

    අනේ මන්ද බන් රට ගැන හිතන එකෙක් ආවොත් මිසක් මේක ගොඩගන්නවා බොරු, හැබැයි යු.එන්.පී එකෙන් එහෙම එකෙක් ආවත් වටේ ඉන්න උන් එන්න දෙන්නේ නැහැ.. ඒ තරම් කාලකන්ණි සෙට් එකක් වටේ ඉන්නේ..
     
    ඉන්න එකා නැති උනොත් ඊලඟට එන්න ඉන්න එකා අමුම ගොනෙක්
    එහෙම දෙශපාලනයක් මෙ රටෙ තියෙන්නෙ. මෙ රට ගොඩ ගන්නවා බොරු මෙ අත්මෙ. හොඳම දෙ වෙන රටකට පැනගන්න එක මැරෙනකන්ම හරි ඉන්න බලාගෙන.
    මහින්ද උනත් ආයෙත් ආව කියලා ලොකු හොඳක් වෙයි කියන්න බැහැ. එයාගෙ කෙරුවාවළුත් දැක්කානෙ.
    ජෙප්පන්ගෙ හොරානොකන ප්‍රතිපත්ති හොඳයි එත් උන්ගෙ අයිඩියොලොජි එක අවුල්
    සමාජවාදෙන් මෙ රට ගොඩ ගන්න බැහැ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    රනිල් අයින් වෙන්න ඔනෙ බන් . ඌ එක්ක බැහැ. විපක්ෂ නායක කමෙවත් ඉන්න නරකයි.

    23722393_503883736677959_8707408469212850660_n.jpg

    :lol::lol:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ඕක ඔච්චර ලොකුවට ගන්න දෙයක් නෙමෙයි බන් බොරුවට උබල කලබල වෙලා අපෙ අගමැටි ටුමා කිව්වෙ පොඩි පොඩි අඩු පාඩු උනාට යමපාලනෙ ඉස්සරහට යන්වා කියලා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    මුන් මොන ගේම් එකක් ප්ලේ කළත් කමක් නෑ...
    මට දුක අපි ගේම් එකේ ඉත්තෝ වෙන එක ගැනයි... :(

    අපි ඉත්තෙක් කියලා අපි තෙරුම් ගනීවි .ඒ වෙනුවෙන් කතා කරාවි තනිකඩව සිටින තාක්කල් .එත් පවුල් පන්සල් උනහම ඉත්තෙක් කියල කරුණු කාරණා ගැඹුරට තෙරුණත් කටපියන් ඉඳීවි. ඒ තමන්ගෙ පවුල ගැණ හිතලා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපි ඉත්තෙක් කියලා අපි තෙරුම් ගනීවි .ඒ වෙනුවෙන් කතා කරාවි තනිකඩව සිටින තාක්කල් .එත් පවුල් පන්සල් උනහම ඉත්තෙක් කියල කරුණු කාරණා ගැඹුරට තෙරුණත් කටපියන් ඉඳීවි. ඒ තමන්ගෙ පවුල ගැණ හිතලා.

    අප්පිරියයි බං මුන්ගේ කතා අහල.... :(
    ලංකාවේ දේශපාලය නම් නොදෝමකිං.... :frown:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙකෙ මුල්ම කමෙන්ට් ටික හරියටම කියල තියෙනවා වර්තමානය ගැන
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙකෙ මුල්ම කමෙන්ට් ටික හරියටම කියල තියෙනවා වර්තමානය ගැන

    මෙ ත්‍රෙඩ් එකෙ ඉන්නෙ මන් හිතන්නෙ ලංකාවෙ දෙශපාලනය ගැන දුර දකින්න පුළුවන් එවුන් සෙට් එක. :lol:

    කියලා තියෙන දෙ සෙරම ඒ විදියටම වෙලා තියෙනවා බොහො දුරට :yes::yes: