අපෝ නෑ, ඔන්න බලපන්කො මහින්ද ආපු ගමන් රනිල්ව කුදලගෙන ගිහිල්ල හිරේ දානවා

අනේ අඩන් නැතිව ඉදපල්ලා. බැදුම්කරේ, දුමින්ද, ඩොලර් ,රවී .....පොඩ්ඩක් හිටපල්ලකො. මහින්ද දිවුරුන් දීල හුස්මක් වත් ගන්න වෙලාවක් නැහැනේ.
කුහක කම් අතරල අගමැති මහින්දටයි, නව විපක්ෂනායක රනිල්ටයි සුබ පතපල්ලා.
congratulations

හොටු පීදගනිල්ල.![]()