බැල්කනිය.....

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
yana pirisa dewargayai...
1 room 1kakata salli saha kaalaya wiyadam kirimata nohaki kattiya
2 kalamadiri eliye rasa danna kattiya
awasanaye Film 1ke mokada une balanna aye yanna one :P
wenada wagema uparima samaaja dakmak
patta machoo :D
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔය වගේ අත්දැකීම් ලබාගත් අප්‍රමාණ තරුණයෝ සහ තරුණියෝ ඊලඟට කියනා නිරන්තර දෙබසකුත් මට මතක් වුනා..

" අනේ මං කවදාවත් මේ වගේ ගමනක් ඇවිත් නෑ..මගේ ජීවිතේටම මේ ඔයත් එක්කමයි ආවේ"

යථාර්තය නොසඟවා එලිපිට ලියූ... හිත යටින් ගොඩක් දෙනෙක් විඳින්නට කැමැති මොහොතක්...

අපුරුයි..නිර්මානශීලීයි...

මල්ලිට ජය.....
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ඔය වගේ අත්දැකීම් ලබාගත් අප්‍රමාණ තරුණයෝ සහ තරුණියෝ ඊලඟට කියනා නිරන්තර දෙබසකුත් මට මතක් වුනා..

" අනේ මං කවදාවත් මේ වගේ ගමනක් ඇවිත් නෑ..මගේ ජීවිතේටම මේ ඔයත් එක්කමයි ආවේ"

යථාර්තය නොසඟවා එලිපිට ලියූ... හිත යටින් ගොඩක් දෙනෙක් විඳින්නට කැමැති මොහොතක්...

අපුරුයි..නිර්මානශීලීයි...

මල්ලිට ජය.....

Sthoothi wewa Ron Aiyandi..
aiya dala thiyena debasath ettamai,ane manda prema koranna tenak nethima nisath yana eun ethi.
eth giyata passe katandare wenas wenawane..
Aiyata jaya kiwwa
:)
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ආදරයට ආදරය මුන ගහෙන තැන බැල්කනිය.
මතෘකාවත් එක්ක ගත්තොත් එහෙම අදහසක් නේද.
තේරුම දන්නෙ නැතිව අගය කිරීමක් කරන්න බැහැ.
කොහොම වුනත් ගැඹුරැ තේඅරුමකින් හො වක්‍රව යමක් කියනවා.
එය නම් අගය කරනවා
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
ඇත්තටම ඔයාගේ කවි නම් මාරයි
මට වෙන වචනයක් මතක් වෙන්නෙ නෑ ඒ ගැන කියන්න
අපි කාටත් පේන දෙයක් දිහා වෙනස්ම පැත්තකින් බලල කරපු ලස්සන නිර්මාණයක්
සුබ පැතුම්
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ආදරයට ආදරය මුන ගහෙන තැන බැල්කනිය.
මතෘකාවත් එක්ක ගත්තොත් එහෙම අදහසක් නේද.
තේරුම දන්නෙ නැතිව අගය කිරීමක් කරන්න බැහැ.
කොහොම වුනත් ගැඹුරැ තේඅරුමකින් හො වක්‍රව යමක් කියනවා.
එය නම් අගය කරනවා

Yaluwe,Balconyya kiyana nama hugak kittuwen yanne Premaya ekka nemei...
Ragaya kiyana wachane ekkai...Samajen hanwadu gahala thiyenne ehema tamai..... :)
Sthoothi obata
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ඇත්තටම ඔයාගේ කවි නම් මාරයි
මට වෙන වචනයක් මතක් වෙන්නෙ නෑ ඒ ගැන කියන්න
අපි කාටත් පේන දෙයක් දිහා වෙනස්ම පැත්තකින් බලල කරපු ලස්සන නිර්මාණයක්
සුබ පැතුම්

ස්තූති ඔබට යාලුවේ................:)