බැලිය යුතුම මෑතකාලින ටෙලිකතා ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    උබලාට බලන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් විදිහේ ටෙලිකතා ටිකක් උස්සං ආවා. මේවා වැඩිය දිග නැ. උපරිම එපීස් 10යි.

    බාන ලින්ක්ස් ගැන කියනවානම් මචං මම බාන්නෙ ටෙලිග්‍රැම් වලින්. නමුත් මචංලා ටොරන්ට් ලින්ක් ගුගල් කරපු ගමන් එනවා. ලේසියෙන් හොයතැහැකි.

    Vadhandhi: The Fable of Velonie
    IMDB 8+
    MV5-BY2-Vh-ZWQw-Mj-It-ODcw-YS00-ZDY2-LTk4-OGMt-Nm-U1-ZTdl-Zj-U5-Nz-U0-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTMy-ODUx-Mzgz-V1-FMjpg-UX1000.jpg

    එක්තරා පාළු ස්ථානයක හමුවන සුරෑපිනියකගේ මලසිරුරක්.
    ඇය නිලියක්ද?
    ඇය මියගියේ කොහොමද?
    මෙන්න එක්වරම...

    සැම ජවනිකාවකදිම ඔබේ ඔළුව සමනල ගැට දානවා සත්තයි.

    Suzhal: The Vortex
    IMDB 8+

    suzhal-1.jpg

    මේ ගැන නම් වචනයක් වත් කියන්න දෙයක් නැ. පටන් ගත්ත වෙලවේ ඉදන් ප්‍රෙහෙලිකා පිරවිලක් තියෙන්නේ. ගෙවෙන සැම තත්ත්පරයේදිම අපේ අනුමානය වැරදි කියන්න අධ්‍යක්ෂකයා සමත් වෙනවා.

    Rudra: The Edge of Darkness
    IMDB 7

    MV5-BNDA0-Zj-Vl-NDAt-MWFk-OC00-Ym-Qw-LWEy-Nj-Qt-NGMx-Yj-Nm-Yjcw-Nj-Vh-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTAy-MTE1-MDA1-V1-FMjpg-UX1000.jpg

    අජේ දෙව්ගන් ගේ සුපිරිම රංගනයක් දැකපු ටෙලිකතාවක්. පොලිස් නිලධාරියෙක් වටා ගෙවුනු සුපිරි කතාවක්. ලස්සන කෑලි ටිකකුත් ඉන්නවා. 😊

    Farzi
    IMDB 8.5

    MV5-BNThl-NGZj-ZDQt-Yz-Jj-Mi00-Mz-M4-LWFk-Njct-NDMw-Zm-Fj-NWJk-M2-I4-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTUz-NTgz-Nz-M0-V1.jpg

    පර්ෆෙක්ට්ම විදිහට හොර සල්ලි ගහන්න තාක්ෂණයට වඩා ස්කිල් අවශයයි.
    කොහොමද ඒක හරියට කරන්නේ?

    මේ ගැන ඊයෙත් කිරියන් කෙනෙක් අහලා දාලා තිබ්බා. අනිවා බලන්න

    Rana Naidu
    Imdb 7+
    MV5-BNDQ4-MTE5-Yz-It-Mm-Y2-OS00-NGVi-LTlk-Yjct-ZWVh-YTdh-ZWY4-N2-Uy-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTEz-MTI1-Mjk3-V1-FMjpg-UX1000.jpg

    Netflix කතා මාලාවක්. ඉන්දියාවේ එලිට් ක්ලාස් එක දාගන්න ජල්තර විසදන එක තමයි රනාගේ ජොබ් එක. මුල්ම ජවනිකාවම ඇති කතාව බලන්න ඇදබැද ගන්න.​

    The night manager
    (imdb 7+)

    The-Night-Manager-Indian-TV-series.jpg

    ඉහත කියපුවා තරම්ම මට වැදුනේ නැතත්, හොදයි කියලා කියන්න පුලුවන්.

    මේක ලංකාවෙත් රූගත කරපු කතාවක්. මේ නමින්ම ඉංග්‍රිසි කතාවක් තිබුනත්, යම් වෙනස්කම් ටිකක් මේ කතාවේ තියනවා. එපීස් 4යි. කුතුහලය හා ත්‍රාසය තියන ස්පයි ෆිල්ම් එකක්.

    තව කතා ටිකක් බැලුවාම ඒවා ගැනත් ලියන්නම්.
    එතකං මේ ටික බලපල්ලා.​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,745

    එතකං මේ ටික බලපල්ලා.

    Mokada ban indian labbawalma balanne?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,012
    99,468
    113
    පට්ට කතා ටික ඔක්කොම බැලුව. මෙන්න මේ දෙකේ ඉන්ග්‍රිස් සබ් සෙට් උනොත් කියන්න ඒ දෙකත් හොදයි ඒත් සබ් නැතුව බලන්න අමාරුයි

    Dharavi Bank
    Bhoomi Enna Suthuthey (2022)

    Vadhandhi: The Fable of Velonie

    මේක තමා ඔය ලිස්ට් එකේ මට සෙට් උන හොදම එක.
    ------ Post added on Mar 16, 2023 at 2:33 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,859
    113
    මේ ඔක්කොගෙම සින්හල සබ් තියනවද කලුවො 😍 familly man එකයි sacred games එකයිත් දාපන් ලිස්ට් එකට 😎
     
    • Like
    Reactions: NRTG and RottenCOLT