~~බැලුමක රවුමක්~~

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
බලුමක යන්න තියෙනවනම් මැක්සා මචං.....:)
ගාණ තමයි පොඩ්ඩක් අප්සට්......:baffled:

Nice post.....:D
Thnx for sharing...:D
Rep++
 
  • Like
Reactions: shenoxxx

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Nice post dude...:)
    Rep +
    Thanks..:)
    මම පොඩිකලෙ පොතක් කියෙව්වා බැලුමක අතරමන් වෙච්ච් ලමයි සෙට් එක්ක ගැන ,මට එ පොතෙ නම මතක නැනෙ
    මලා මොකද දන්නේ නැ අන්තිමට වුනේ..:baffled:
    නම මතක් වුනොත් කියන්න..:)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    Thanks..:)

    මලා මොකද දන්නේ නැ අන්තිමට වුනේ..:baffled:
    නම මතක් වුනොත් කියන්න..:)

    නම මතක නැ බන් , එ කතාවෙ තිබ්බෙ කට්ටියක් බැලුනෙක නගිනවා එ බැලුම කුනාටුවකට ගහන් ගිහුන් නවතින්නෙ LTTE පාලනය කරපු පැත්තක එ ලමයි සෙට් එක LTTE බෙරිලා එන හැටි තමයි කතාවෙ තිබ්බෙ

    එ පොත කියෙව්ව එකෙක් බැලුන් රයිඩ් :no:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    20000?
    india walata 2parak gihin enawa...
    දෙපාරක්?:baffled::baffled:
    බලුමක යන්න තියෙනවනම් මැක්සා මචං.....:)
    ගාණ තමයි පොඩ්ඩක් අප්සට්......:baffled:

    Nice post.....:D
    Thnx for sharing...:D
    Rep++
    අනිවා එක විදලාම බලන්න ඔනේ...:)
    Thanks:)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නම මතක නැ බන් , එ කතාවෙ තිබ්බෙ කට්ටියක් බැලුනෙක නගිනවා එ බැලුම කුනාටුවකට ගහන් ගිහුන් නවතින්නෙ LTTE පාලනය කරපු පැත්තක එ ලමයි සෙට් එක LTTE බෙරිලා එන හැටි තමයි කතාවෙ තිබ්බෙ

    එ පොත කියෙව්ව එකෙක් බැලුන් රයිඩ් :no:
    හුටා ලංකාවෙ සීන් 1ක් ද?:eek:
    අසවේ බෑ කියවන්න...:D
    නම මතක් කරලා බලන්නකෝ..:)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    හුටා ලංකාවෙ සීන් 1ක් ද?:eek:
    අසවේ බෑ කියවන්න...:D
    නම මතක් කරලා බලන්නකෝ..:)

    නම මතක නැ බන් 6 වසරෙදි විතර කෙයෙව්වෙ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොහෝම අපූරුයි. යන්න නම් ආසයි. ඒත් ගාන තමා ප්‍රශ්නේ. මේ දවස් වල HSBC 24 Months interest free එකෙන් බැරි වෙයිද 20000 installments 24 න් ගෙවන්න. :nerd:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බොහෝම අපූරුයි. යන්න නම් ආසයි. ඒත් ගාන තමා ප්‍රශ්නේ. මේ දවස් වල HSBC 24 Months interest free එකෙන් බැරි වෙයිද 20000 installments 24 න් ගෙවන්න. :nerd:
    එකනේ ගාන තමා එකම අවුල...:baffled::baffled:
    එහෙම බැ Full Payment 1 කරන්න වෙනවා..:nerd:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,649
    113
    hadissiye udadi mona hari unoth parachute ehema denawada danne naha.mewa hena dengerous ban.gini gaththoth sorry ma thama
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    hadissiye udadi mona hari unoth parachute ehema denawada danne naha.mewa hena dengerous ban.gini gaththoth sorry ma thama
    එක ඉතින් වෙලාව තමා..:eek:
    ලංකාවෙත් තියෙනවද...? නියමයිනේ,
    කොහොමහරි යන්න බලන්න ඕනා,

    දැනුවත් කිරීමට ස්තූතියි...
    ගිහින් ඇවිත් අපිටත් කියන්න..:D:D
     
    • Like
    Reactions: Samantha567