Thanks..Nice post dude...
Rep +

මලා මොකද දන්නේ නැ අන්තිමට වුනේ..මම පොඩිකලෙ පොතක් කියෙව්වා බැලුමක අතරමන් වෙච්ච් ලමයි සෙට් එක්ක ගැන ,මට එ පොතෙ නම මතක නැනෙ


Thanks..
මලා මොකද දන්නේ නැ අන්තිමට වුනේ..
නම මතක් වුනොත් කියන්න..![]()

දෙපාරක්?20000?
india walata 2parak gihin enawa...


අනිවා එක විදලාම බලන්න ඔනේ...බලුමක යන්න තියෙනවනම් මැක්සා මචං.....
ගාණ තමයි පොඩ්ඩක් අප්සට්......
Nice post.....
Thnx for sharing...
Rep++


හුටා ලංකාවෙ සීන් 1ක් ද?නම මතක නැ බන් , එ කතාවෙ තිබ්බෙ කට්ටියක් බැලුනෙක නගිනවා එ බැලුම කුනාටුවකට ගහන් ගිහුන් නවතින්නෙ LTTE පාලනය කරපු පැත්තක එ ලමයි සෙට් එක LTTE බෙරිලා එන හැටි තමයි කතාවෙ තිබ්බෙ
එ පොත කියෙව්ව එකෙක් බැලුන් රයිඩ්![]()



ow ban deparak yanna puluwan.spice jet eken.balumaka yanna nam me gana hodatama wedi...mun mara garillak ne garanne...දෙපාරක්?
අනිවා එක විදලාම බලන්න ඔනේ...
Thanks![]()

හුටා ලංකාවෙ සීන් 1ක් ද?
අසවේ බෑ කියවන්න...
නම මතක් කරලා බලන්නකෝ..![]()

ටිකක් කල් ගිහින්....අඩු වෙන්න බැරි නෑ....ow ban deparak yanna puluwan.spice jet eken.balumaka yanna nam me gana hodatama wedi...mun mara garillak ne garanne...![]()


නම මතක නැ බන් 6 වසරෙදි විතර කෙයෙව්වෙ



එකනේ ගාන තමා එකම අවුල...බොහෝම අපූරුයි. යන්න නම් ආසයි. ඒත් ගාන තමා ප්‍රශ්නේ. මේ දවස් වල HSBC 24 Months interest free එකෙන් බැරි වෙයිද 20000 installments 24 න් ගෙවන්න.![]()



එක ඉතින් වෙලාව තමා..hadissiye udadi mona hari unoth parachute ehema denawada danne naha.mewa hena dengerous ban.gini gaththoth sorry ma thama

ගිහින් ඇවිත් අපිටත් කියන්න..ලංකාවෙත් තියෙනවද...? නියමයිනේ,
කොහොමහරි යන්න බලන්න ඕනා,
දැනුවත් කිරීමට ස්තූතියි...


Ekane awula..Matath yanna nam asai...
Rs. 20,000/- k nahanee ban![]()


Ekane awula..
hambuna dawasaka yanna balapan..![]()


Thibbanam man ubala okkowama ekkan yanawa..Ubata barida Podi Loan ekak denna......![]()



