~~බැලුමක රවුමක්~~
වායු බැලුන්.
අද ලෝකයේ විනොදාන්ශයක් ලෙස උණුසුම් වයු බැලුන් වලින් ගමන් කරනු ලබයි.
විනොදාන්ශයක් ලෙසම ක්රිඩාවක් ලෙසද මෙය ප්රචලිතය.
විවිධ අලංකාර වර්ණ රටා,විවිධ නිර්මාණ යොදා ගෙන වායු බැලුන් නිපදවනු ලබයි.
ලොකයේ රටවල් උත්සව ලෙස සංවිධාන කර මෙයින් උපරිම වින්දනයක් ලබයි
ශ්රි ලංකාවෙද දැන් වායු බැලුන් සංචාරක කාර්මාන්ථය සදහා යොදා ගෙන ඇත.
බැලුන් උත්සව.
විවිධ නිර්මාණත්මක බැලුන්.
ශ්රි ලංකාවේ බැලුන් උත්සවයක්.
බැලුමක එක් වරකට 6 දෙනුකට ගමන් කල හැක.
ලංකාවෙ හොටල් මගින් මෙම පහසුකම ලබා දේ.
දැනට සීගිරියෙ සිට උඩවලවේ දක්වා ගෙන යයි.
සමාන්යයෙන් වැඩිහිටියෙකුට රු 20000/= ද
අවු 12 පහල අයට රු 15000/= ද
වැනි මුදලකට ගමන් කල හැකි බව දැනගන්නට ලැබුනි.
(මෙම අගයන් වෙනස් විය හැක. )
අවස්ථාවක් ලැබුනොත් උත්සහා කර බලන්න.