~~බැලුමක රවුමක්~~

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ~~බැලුමක රවුමක්~~

    වායු බැලුන්.

    අද ලෝකයේ විනොදාන්ශයක් ලෙස උණුසුම් වයු බැලුන් වලින් ගමන් කරනු ලබයි.

    විනොදාන්ශයක් ලෙසම ක්‍රිඩාවක් ලෙසද මෙය ප්‍රචලිතය.
    විවිධ අලංකාර වර්ණ රටා,විවිධ නිර්මාණ යොදා ගෙන වායු බැලුන් නිපදවනු ලබයි.
    ලොකයේ රටවල් උත්සව ලෙස සංවිධාන කර මෙයින් උපරිම වින්දනයක් ලබයි
    ශ්‍රි ලංකාවෙද දැන් වායු බැලුන් සංචාරක කාර්මාන්ථය සදහා යොදා ගෙන ඇත.

    බැලුන් උත්සව.

    1703329799fe987c2d6.jpg


    39727158902eea51192ez.jpg


    47403531025736ea7525z.jpg


    3383157252ba4dd828f0z.jpg


    28493708426bb7414845z.jpg
    284312843879dbd798a2z.jpg



    විවිධ නිර්මාණත්මක බැලුන්.

    2598068399affa0fb31c.jpg
    25980638278e0e93e507.jpg
    25988926926647c6b316.jpg


    259889727293d37a5502z.jpg



    ශ්‍රි ලංකාවේ බැලුන් උත්සවයක්.

    ballon.jpg


    0013729e4518095dd8ee28.jpg
    news20083imagesnewssril.jpg



    බැලුමක එක් වරකට 6 දෙනුකට ගමන් කල හැක.
    ලංකාවෙ හොටල් මගින් මෙම පහසුකම ලබා දේ.
    දැනට සීගිරියෙ සිට උඩවලවේ දක්වා ගෙන යයි.
    සමාන්‍යයෙන් වැඩිහිටියෙකුට රු 20000/= ද
    අවු 12 පහල අයට රු 15000/= ද
    වැනි මුදලකට ගමන් කල හැකි බව දැනගන්නට ලැබුනි.

    (මෙම අගයන් වෙනස් විය හැක. )

    අවස්ථාවක් ලැබුනොත් උත්සහා කර බලන්න.

    :):):)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මම පොඩිකලෙ පොතක් කියෙව්වා බැලුමක අතරමන් වෙච්ච් ලමයි සෙට් එක්ක ගැන ,මට එ පොතෙ නම මතක නැනෙ