බැලුම්ගල Luminous Advertising Tissamaharama
68000 ක් ඉන්වෙස්ට් කලාම සතියකට 5000 ක් දෙනවලු. තිස්ස පැත්තේ මිනිස්සු ගොවිතැන් කරන්නේ නැතිලු දැන්. ගෙදරට වෙලා ඇඩ් ක්ලික් කර කර ඉන්නවලු. අහල බලපල්ලකෝ

piramid seen ekakne?
රජාගේ ගෝලයෙක් වෙන්න ඈති..... ඒකලුනේ රජාටම කියනවා කියන්නේ......