බැලුම්ගල Luminous Advertising Tissamaharama

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බැලුම්ගල Luminous Advertising Tissamaharama

    68000 ක් ඉන්වෙස්ට් කලාම සතියකට 5000 ක් දෙනවලු. තිස්ස පැත්තේ මිනිස්සු ගොවිතැන් කරන්නේ නැතිලු දැන්. ගෙදරට වෙලා ඇඩ් ක්ලික් කර කර ඉන්නවලු. අහල බලපල්ලකෝ

     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේකෙන් පොහොසත් වෙන්නේ අයිතිකාරයයි, කම්පියුටර් විකුණන කඩ කාරයොයි,ඩොන්ගල් විකුණන එවුනුයි විතරයි.
     
    May 5, 2011
    1,215
    22
    0
    මේකෙන් පොහොසත් වෙන්නේ අයිතිකාරයයි, කම්පියුටර් විකුණන කඩ කාරයොයි,ඩොන්ගල් විකුණන එවුනුයි විතරයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    මාත් දැම්ම 1යි 80ක්.හැබැයි කාටවත් දාන්නනම් කියන්නෙනෑ.අවොත් එහෙමයි නැත්තන් කමක් න කියල දැම්ම.මගේ ඇඩ් බලන්නෙත් වෙන එකෙක්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය පැත්තෙ දුප්පත් මිනිස්සු ඉන්නෙ ඉක්මනට රවට්ටගන්න පුලුවන් තාක්ශනෙ ගැන නොදැනනුවත් කම නිසා ඉක්මනට අහුවෙනවා:dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    RIVIRA PAPER EKA BALANNA TODAY, HORA KAPATI WADAK KIYALA VISTHARA KARALA THIYENAWA. AHU WENNA EPA.
     
    Last edited:

    udithshan

    Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!