බැලුම් අහන්නයි යන්නේ.. 😁

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,868
    10,061
    113
    මේ පාර සභා වලට ඉල්ලන අපේක්ෂකයෝ දැක්කම මොනවගේ හැඟීමක්ද උබලට එන්නෙ?
    පරුෂාවාචා තහනම් 🙂

    Thread tile should be as බැනුම්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේ පාර සභා වලට ඉල්ලන අපේක්ෂකයෝ දැක්කම මොනවගේ හැඟීමක්ද උබලට එන්නෙ?
    පරුෂාවාචා තහනම් 🙂

    Thread tile should be as බැනුම්
    මලගෙවල් වල ඇවිල්ල රගන මෙලෝ වැඩක් නැති පොන්නයෙක් ඉන්නෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සජබේ, එජාප, පොහොට්ටුවෙ, පුටුවේ, සර්ව ජන බලයේ නං ඉල්ලන අය අපි දන්නා කියන අය.

    මාලිමාවේ නං ජනාධිපතිවරණයට අපේ පැත්තේ වැඩ කරපු රැස්වීම් සංවිධායනය කරපු කෙනාට නොමිනේෂන් දීලා නෑ. මිනිහා බැන බැන ඉන්නවා මාලිමාවට චන්දෙ දෙන්න එපා කියලා.
     
    • Like
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,305
    113
    මේ පාර සභා වලට ඉල්ලන අපේක්ෂකයෝ දැක්කම මොනවගේ හැඟීමක්ද උබලට එන්නෙ?
    පරුෂාවාචා තහනම් 🙂

    Thread tile should be as බැනුම්
    ලංකාවෙ හරක් surprise වෙන්න යන්නෙ කියලා විතරක් කියන්න පුලුවන්. :lol: :lol:
     
    • Haha
    Reactions: KDH

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,712
    113
    අපේක්ෂකයා කවුරු උනත්
    අපි මාලිමාවට. එච්චරයි.
    අනුරයියා අපිට විශ්වාසයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,529
    166,992
    113
    එකමත් එක රටක
    මේ පාර තමයි සිංහලු ඔය පාදේශිය සභා පළාත් සභා උන්ගෙන් සුපිරිම සුද්දයක් වෙන්නේ !! :lol:

    76 වසරක සාපයට හික් ගෑවෙන්න ඕකුන් ගහනව ගැහිල්ලක්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    පොහොට්ටුව, නිදහස්පක්‍ෂය, ගැස් සිලින් ඩරේ, ටෙලිෆෝන් එකේ ඉන්නේ කොහොමත් අදුරන අය. මාලිමාවෙන් ඉල්ලන එකාගේ නම ෆේස්බුක් එකෙන් දැක්කා. අද වෙනක්ල් රැස්වීමක දැක්කෙ නැ. මීට කලින් දැකලත් නෑ. මේ සැරේ පක්‍ෂ ලාංජනය ඉස්සරහින් කතිරේ ගහන නිසා මාලිමාවේ උන්ව දන්නවා උනත්, නොදන්නවා උනත් මිනිස්සු ඡන් දෙ දෙයි. හැබැයි මුන් අවුරුදු 5 ඉවර වෙනකල් කිසි වැඩක් කරන එකක් නෑ. මහ එකා වගේම කයිවාරු ගගහා, පච කෙල කෙල ඉදියි
    ඉස්සර වගේ ඡන්දේ කියන එක දැන් දැනෙන්නෙ නෑ.
     
    අවුරුදු 5 ඉවර වෙනකල් ඉඳලා බැනපල්ලා.
    මාස 6න් කිසිවක් කියන්න බෑ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,068
    113
    Happy Birthday Smile GIF by Mighty Oak