මේ පාර සභා වලට ඉල්ලන අපේක්ෂකයෝ දැක්කම මොනවගේ හැඟීමක්ද උබලට එන්නෙ?
පරුෂාවාචා තහනම්
Thread tile should be as බැනුම්
පරුෂාවාචා තහනම්
Thread tile should be as බැනුම්
මලගෙවල් වල ඇවිල්ල රගන මෙලෝ වැඩක් නැති පොන්නයෙක් ඉන්නෙමේ පාර සභා වලට ඉල්ලන අපේක්ෂකයෝ දැක්කම මොනවගේ හැඟීමක්ද උබලට එන්නෙ?
පරුෂාවාචා තහනම්
Thread tile should be as බැනුම්
ලංකාවෙ හරක් surprise වෙන්න යන්නෙ කියලා විතරක් කියන්න පුලුවන්.මේ පාර සභා වලට ඉල්ලන අපේක්ෂකයෝ දැක්කම මොනවගේ හැඟීමක්ද උබලට එන්නෙ?
පරුෂාවාචා තහනම්
Thread tile should be as බැනුම්
අවුරුදු 5 ඉවර වෙනකල් ඉඳලා බැනපල්ලා.පොහොට්ටුව, නිදහස්පක්‍ෂය, ගැස් සිලින් ඩරේ, ටෙලිෆෝන් එකේ ඉන්නේ කොහොමත් අදුරන අය. මාලිමාවෙන් ඉල්ලන එකාගේ නම ෆේස්බුක් එකෙන් දැක්කා. අද වෙනක්ල් රැස්වීමක දැක්කෙ නැ. මීට කලින් දැකලත් නෑ. මේ සැරේ පක්‍ෂ ලාංජනය ඉස්සරහින් කතිරේ ගහන නිසා මාලිමාවේ උන්ව දන්නවා උනත්, නොදන්නවා උනත් මිනිස්සු ඡන් දෙ දෙයි. හැබැයි මුන් අවුරුදු 5 ඉවර වෙනකල් කිසි වැඩක් කරන එකක් නෑ. මහ එකා වගේම කයිවාරු ගගහා, පච කෙල කෙල ඉදියි
ඉස්සර වගේ ඡන්දේ කියන එක දැන් දැනෙන්නෙ නෑ.