බැලුම පුම්බනකොට

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    බැලුම පුම්බනකොට

    උඹලට මෙහෙම වෙන්නෙ නැද්ද ?
    මට බැලුමක් වගේ දෙයක් පුම්බගන්ඩ අමාරුයි...
    කටට හුලං පුරෝල කම්මුල් දෙක පිම්ඹුනාම බැලුමට පීඩනය යොදනකොට කනට පහලින් චිරිස් ගාල හුලං ඇතුලට යනව වගේ තේරෙනව.. ඒ වෙලාවට හරි අසාමාන්‍ය ගතියක් දැනෙනව
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    godak welawak wegen hulan pimbothnam amuthui wage therenawa. balum pimbuwa kiyalanam awulak na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    උබට සෙමද?

    නෑ බන් ඕක බැලුමක් පුම්බනවා වගේ වැඩක් කරද්දී අපි හැමෝටම වෙනව :yes: අපිට ඇහෙන්නෙවත් දැනෙන්නෙවත් නෑ, කනේ යුශ්ටේකීය නාලය සාමාන්‍ය ප්‍රමානෙට වඩා උපතින්ම පුංචි අයට ඕක හොඳට ඇහෙනවා, දැනෙනව
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    නෑ බන් ඕක බැලුමක් පුම්බනවා වගේ වැඩක් කරද්දී අපි හැමෝටම වෙනව :yes: අපිට ඇහෙන්නෙවත් දැනෙන්නෙවත් නෑ, කනේ යුශ්ටේකීය නාලය සාමාන්‍ය ප්‍රමානෙට වඩා උපතින්ම පුංචි අයට ඕක හොඳට ඇහෙනවා, දැනෙනව

    :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෑ බන් ඕක බැලුමක් පුම්බනවා වගේ වැඩක් කරද්දී අපි හැමෝටම වෙනව :yes: අපිට ඇහෙන්නෙවත් දැනෙන්නෙවත් නෑ, කනේ යුශ්ටේකීය නාලය සාමාන්‍ය ප්‍රමානෙට වඩා උපතින්ම පුංචි අයට ඕක හොඳට ඇහෙනවා, දැනෙනව

    මන් හිතුවේ සේම හින්ද කියල බන්
    රේප්++
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Matath ohomai ban. Ubala kiwwata wiswasa karan na...mage ehema podi hulan parak mage eka ahakinuth pita wenawa