බැසිල්ව අත් අඩංගුවට ගනී.ඊලගට ගෝඨා

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    රිදෙයි :rofl:

    උඹ වගේ ගොනෙක් බං ශික් :dull:

    වැට් ගහලා පුක පලද්දි, එක්ටා ගහලා මේක ඉන්දියාවෙ කොලනියක් කරන්න හදද්දි මෙහෙම සමලිංගික රනිල් මහතාට කඩේ යන උබලට කන්න පුනක්කු වලට පාලන මිලක් දැම්මේ නැති එකයි මට දුක 😂😂😂
     
    • Like
    Reactions: erozan

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වැට් ගහලා පුක පලද්දි, එක්ටා ගහලා මේක ඉන්දියාවෙ කොලනියක් කරන්න හදද්දි මෙහෙම සමලිංගික රනිල් මහතාට කඩේ යන උබලට කන්න පුනක්කු වලට පාලන මිලක් දැම්මේ නැති එකයි මට දුක 😂😂😂
    අනෙ නිකං පුක නොදී පලයං ලිං ගෙම්බො :lol:
     
    • Like
    Reactions: Edward Kenway

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    29mlw74.jpg

    නිකන් ගොන් කමට තප්පුලන්නේ නැතුව හිටපන්. මහින්ද රාජපක්ෂගේ කාලේ බොදු බල සේනා රවණා මහින්දගෙන් ඉල්ලුව ජිහාඩ් අයිසිස් වගේ තස්ත්‍රවාදී සංවිධාන ලංකාවේ තහනම් කරන්න කියලා. එතකොට හකීම් ල කිවුවා එපා තහනම් කරන්න කියලා. එතකොට මුස්ලිම් ජනතාවට අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියල.

    ඉතින් තොපේ ගොබ්බා මැටි මහින්දයා එක ඇහුව . ඊට පස්සේ මහින්ද රාජපක්ෂ කිවුවා අපි කිසි දවසක ලංකාවේ ඉස්ලාම් බක්තිකයින්ව අපහසුතාවයකට පත්කරන්නේ නැහැ කියලා සහ IIS වැනි සංවිධාන ලංකාවේ තහනම් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ කියල.

    ඉතින් එරෝසෝන් මල් පොන්සියෝ දැන් මොකක්ද උබ කියන්නේ. මන් හිතන්නේ අපේ අරුනය නැති එකේ පාඩු ව දැන් දැනෙනවා. හිටියනම් දොස්තරලට මැහුම් දාලම එපා වෙයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෝටා අත්අඩංගුවට ගන්න සූදානම්.. එජාප වෙබ් අඩවි හරියටම හරියන අනාවැකි කියයි..
    July 19, 2016 at 9:20 am | lanka C news
    ගෝටා අත්අඩංගුවට ගන්න සූදානම්.. එජාප වෙබ් අඩවි හරියටම හරියන අනාවැකි කියයි..
    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් වාර්තා කරයි.

    හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ රාජපක්ෂ පදනමේ කටයුතු සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කලේ යයි චෝදනා මත බවද එම මාධ්‍ය වාර්තා කරන්නේ රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටමිනි.

    මින් පෙරද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පෙර මේ ආකාරයේ වාර්තා පල විය.

    මේ අතර පොලිස්පති පූජිත ජයසුන්දරද දින දෙක තුනකට කලින් කියා සිටියේ කිසිදිනෙක නොසිතු පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවයි.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මොලේ සයිස් එක දැක්කා කමෙන්ට් එකෙන් :lol:
    උඹ වගේ ගොනෙක් අවුරුදු 27ක් ජීවත් වුනේ කොහොමද බං? ඒ ගැන පොතක් ලියපං උඹෙ සගයන්ට ප්‍රෙයා්ජනවත් වෙයි අනිවා :lol: