බැසිල් පිළිගන්න පිල්ලයානුත් ඇවිත්

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    toiyo kiwuwa ned pilleyan wa arrest kranawa kiyala. Oya yasa ageta inne
    Toiyo = wadabari tarzan
    ඇයි කේපී,කරුණා මුන්ගෙ ප්‍රධාන සටන් පාඨ මුන්ටම අමතකයි දැන් :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බැසිල් කියන්නෙ රනිල්ට දිනන්න පාර කපපු ඌට හොරෙන් උදව් කල එකා.බලපන්කො ඕකා වැරදිලාවත් කූඩුවකට යයිද කියලා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැසිල්ව අගමැති කරමුද? දියුණුවේ නියමුවාලු නේ :lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    gamini dissanayke mahawaliye loku post ekakata basil damma e kale.
    mkda miniha wada karaya hinda.
    basil unp ekata panna eeta psse eken ain unma thama minihata enna kwwe mahawaliye post ekata.

    basil gahala nm na basilta sahenna komis ekak nm ghn thiynwa.
    mkda loku project walin ena komis eke hatiyata thawa sira bira gahanne mona gonada? :lol:

    eetath sira meya gahala nm oppu karanna one.aniwa ethkota hire dnna pluwanne minihawa.
    math pili gnnwa meya gahala nm hire dnna one.eke dekak na.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    gamini dissanayke mahawaliye loku post ekakata basil damma e kale.
    mkda miniha wada karaya hinda.
    basil unp ekata panna eeta psse eken ain unma thama minihata enna kwwe mahawaliye post ekata.

    basil gahala nm na basilta sahenna komis ekak nm ghn thiynwa.
    mkda loku project walin ena komis eke hatiyata thawa sira bira gahanne mona gonada? :lol:

    eetath sira meya gahala nm oppu karanna one.aniwa ethkota hire dnna pluwanne minihawa.
    math pili gnnwa meya gahala nm hire dnna one.eke dekak na.

    රජයේ වියපෘති වලින් කොමිස් ගන්න බැ බන් මිනිස්ටර්ට.. එහෙම ලොකේ කොහෙවත් නැ. කොමිස් එකක් එනවා නම් ඒක එන්න ඔනේ අමාත්යන්ශෙට. ගම්පහ සන්වර්ඩ්ශෙනෙන්, ගම නැගිල්ලෙන් ඔය යකා ගැහුවා සහෙනට.. මිනිහගේ මිනිස්ටරේ තිබ්බ වාහනවලටම වෙච්ච දෙයක් නැ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රජයේ වියපෘති වලින් කොමිස් ගන්න බැ බන් මිනිස්ටර්ට.. එහෙම ලොකේ කොහෙවත් නැ. කොමිස් එකක් එනවා නම් ඒක එන්න ඔනේ අමාත්යන්ශෙට. ගම්පහ සන්වර්ඩ්ශෙනෙන්, ගම නැගිල්ලෙන් ඔය යකා ගැහුවා සහෙනට.. මිනිහගේ මිනිස්ටරේ තිබ්බ වාහනවලටම වෙච්ච දෙයක් නැ..

    සිරාවට :lol:
    අනේ මන්ද මුං මොනවා කියවනවද කියල :lol:

    මේ වගේ ඩයල් වෙන්න ඇති ඔය පිළිගන්න ගිහින් තියෙන්නේ :lol:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Basil-new-3.jpg
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අපොයි මෙහෙමත් ගොන් රට වැසියො ටිකක්.. :shocked::shocked::shocked::shocked::shocked:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මේ යකා ජනවාරි 9 පාන්දර ඩිෆෙන්ඩර් එකකින් ඇවිත් හොරෙන්ම යනකොට බල්ලෙක්වත් නැ, කිව්වෙත් නැ. පැල දොරින් පැන ගිය එකා පිලිගන්න සෙනග ඇවිත්.. ආශ්චර්ය තමා ඉතින්..

    අපොයි මෙහෙමත් ගොන් රට වැසියො ටිකක්..