කෝ බං සිරාවට මුන්ට වැක්සීන් එක ගැහුවෙත් නෑ නාකි මයිනා. කොරොනා හැදිලා නාමල්ගේ ICU Bed එකේ නිදිද දන්නේ නෑ@erozan පොන්නයා මැදමුලනේ කක්කුස්සි වලේ බැහැලාද කොහෙද
කෝ බං සිරාවට මුන්ට වැක්සීන් එක ගැහුවෙත් නෑ නාකි මයිනා. කොරොනා හැදිලා නාමල්ගේ ICU Bed එකේ නිදිද දන්නේ නෑ@erozan පොන්නයා මැදමුලනේ කක්කුස්සි වලේ බැහැලාද කොහෙද
ඇත්තම කිව්වොත් බන්, මහින්දට, ගොටභයට, බැසිල්ට , රනිල්ට, සජිත්ට බැනලා වැඩක් නැ බන්, උන් දුන්නේ ඕඩියන්ස් එකට හරියන දේ, උඹට මම වෙනම කියලා දෙන්න දෙයක් නැ ඔය කියන ඕඩියන්ස් එක ගැන.කෝ බං සිරාවට මුන්ට වැක්සීන් එක ගැහුවෙත් නෑ නාකි මයිනා. කොරොනා හැදිලා නාමල්ගේ ICU Bed එකේ නිදිද දන්නේ නෑ![]()
නෑනෙඋගේ රට ලංකාව නෙමෙයිද?
එකනේ ලංකාවේ වෙන මිනිස්සු නැතුව වගේ රාජපක්ෂලා ඇතිනම පාලනය වෙන්න ඕනි කියන්නේ මුන් නම් සමනය වහල්ලු වෙන්න බැනෑනෙ
පොලිටිකල් බිස්නස් හින්දා ලංකාවෙ ඉන්නෙ. කෝමත්දේශපාලනෙන් සමුගත්තත් සදහටම එහෙ
මේ පාර ගෝටාට දුන්නෙ අනිත් රාජපක්ෂලාව කන්ට්රොල් කරලා මූ රියල් ලීඩර් කෙනෙක් වෙයි කියලා.පොර තමන්ගේ රටටනේ ගියේ පොර ඇමරිකන් පුරවැසියෙක් නේ
එකනේ ලංකාවේ වෙන මිනිස්සු නැතුව වගේ රාජපක්ෂලා ඇතිනම පාලනය වෙන්න ඕනි කියන්නේ මුන් නම් සමනය වහල්ලු වෙන්න බැ
------ Post added on May 12, 2021 at 5:29 PM