මදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව .api nam chande dunne horu allanta newei,මදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව. අන්තිමේ අල්ලපු හොරුත් නිදහස් කරනවා. වෙනසකට තියෙන්නේ ගිය ආණ්ඩුවේ නීතිය නමන්න ගත කෝල් වල රෙකෝඩින් ලීක් වුනා. මේ ආණ්ඩුවෙන් රෙකොඩින් ලීක් නොකර නීතිය නමනවා.
බැසිල්ව හිරේ දාන්න හිතාගෙන පොහොට්ටුවට චන්දෙ දුන්න උනුත් ඉන්නවදමදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව. අන්තිමේ අල්ලපු හොරුත් නිදහස් කරනවා. වෙනසකට තියෙන්නේ ගිය ආණ්ඩුවේ නීතිය නමන්න ගත කෝල් වල රෙකෝඩින් ලීක් වුනා. මේ ආණ්ඩුවෙන් රෙකොඩින් ලීක් නොකර නීතිය නමනවා.

බැසිල්ව හිරේ දාන්න හිතාගෙන පොහොට්ටුවට චන්දෙ දුන්න උනුත් ඉන්නවද![]()
ඩොක්ට කිව්ව ඔක්කොම එකතු කරල සතියට පාරක් කිරිබත් කන්න කියල හැමදාම කන්නෙ නැතුව.කිරිබත් කන්න ඔනේ නිව්ස් එකක්![]()
එහෙනම් මේ වගේ හොරුන්ව නිදහස් කරන්නද?මදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව .api nam chande dunne horu allanta newei,
මේ ආන්ඩුව කවුරුත් හොරු අල්ලන්න කියලනම් ගෙනාවෙ නෑ. ඒත් ගිය ආන්ඩුව නම් අපි ගෙනාවෙ හොරු අල්ලන්න. මේ බැසිල්ල වගේ එකී මෙකී හොරු අල්ලන එක තමයි යහපාලනය ගේමේ ප්‍රමුක පරමාර්ථය උනේ. ඒ කාලෙ වේදිකාවල කියපුව මතක ඇතිනෙ. ඒත් යහපාලනය ආවට පස්සෙ හොරු අල්ලන එක තනිකරම විහිලුවක් උනා. ඊට පස්සෙ හොරු අල්ලනව කියන එක එච්චර මිනිස්සු ගනන් ගත්තෙ නෑ. හොරු අල්ලනවනම් කවදහරි ප්‍රදාන පක්ශ දෙකෙන් පිට ආන්ඩුවක් ආපු දාට කරයි. එතකන් ඒව හීන.මදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව. අන්තිමේ අල්ලපු හොරුත් නිදහස් කරනවා. වෙනසකට තියෙන්නේ ගිය ආණ්ඩුවේ නීතිය නමන්න ගත කෝල් වල රෙකෝඩින් ලීක් වුනා. මේ ආණ්ඩුවෙන් රෙකොඩින් ලීක් නොකර නීතිය නමනවා.
උන්ට උනේ හොරා හොරා කියල තව කාට හරි ඇගිල්ල දික් කරාම තව ඇගිලි 4ක් උගෙ හොර වැඩ ටික හයිලයිට් කරල දුන්න.මේ ආන්ඩුව කවුරුත් හොරු අල්ලන්න කියලනම් ගෙනාවෙ නෑ. ඒත් ගිය ආන්ඩුව නම් අපි ගෙනාවෙ හොරු අල්ලන්න. මේ බැසිල්ල වගේ එකී මෙකී හොරු අල්ලන එක තමයි යහපාලනය ගේමේ ප්‍රමුක පරමාර්ථය උනේ. ඒ කාලෙ වේදිකාවල කියපුව මතක ඇතිනෙ. ඒත් යහපාලනය ආවට පස්සෙ හොරු අල්ලන එක තනිකරම විහිලුවක් උනා. ඊට පස්සෙ හොරු අල්ලනව කියන එක එච්චර මිනිස්සු ගනන් ගත්තෙ නෑ. හොරු අල්ලනවනම් කවදහරි ප්‍රදාන පක්ශ දෙකෙන් පිට ආන්ඩුවක් ආපු දාට කරයි. එතකන් ඒව හීන.