බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    1606716025548.jpeg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    පව් ජිවිත ඉතිං
    ඒ කාලේ ඉඳන්ම රජාට දීගෙන ඉදපු ජාතියනේ
    දැනුත් එහෙමයි
    රජාට එහෙයි කිව්ව දෙන දෙයක් කාල වෙනදෙයක් බලං ඉන්නේ
    ඇටනමලක්සේ ඇට දෙකෙන් එල්ලුවා ඔබයි ඒ අපේ වීරුවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    මදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව. අන්තිමේ අල්ලපු හොරුත් නිදහස් කරනවා. වෙනසකට තියෙන්නේ ගිය ආණ්ඩුවේ නීතිය නමන්න ගත කෝල් වල රෙකෝඩින් ලීක් වුනා. මේ ආණ්ඩුවෙන් රෙකොඩින් ලීක් නොකර නීතිය නමනවා.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව. අන්තිමේ අල්ලපු හොරුත් නිදහස් කරනවා. වෙනසකට තියෙන්නේ ගිය ආණ්ඩුවේ නීතිය නමන්න ගත කෝල් වල රෙකෝඩින් ලීක් වුනා. මේ ආණ්ඩුවෙන් රෙකොඩින් ලීක් නොකර නීතිය නමනවා.
    මදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව .api nam chande dunne horu allanta newei,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව. අන්තිමේ අල්ලපු හොරුත් නිදහස් කරනවා. වෙනසකට තියෙන්නේ ගිය ආණ්ඩුවේ නීතිය නමන්න ගත කෝල් වල රෙකෝඩින් ලීක් වුනා. මේ ආණ්ඩුවෙන් රෙකොඩින් ලීක් නොකර නීතිය නමනවා.
    බැසිල්ව හිරේ දාන්න හිතාගෙන පොහොට්ටුවට චන්දෙ දුන්න උනුත් ඉන්නවද :baffled:
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    බැසිල්ව හිරේ දාන්න හිතාගෙන පොහොට්ටුවට චන්දෙ දුන්න උනුත් ඉන්නවද :baffled:

    පිස්සුද ..... බැසිල් කොහොමත් හොරා

    එක අයියා කෙනෙක් ජනාධිපති, අනිකා අගමැති මල්ලි හිරේ යයි ද හු.......
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මදැයි හොරු අල්ලන්න කියල ගෙනාපු ආණ්ඩුව. අන්තිමේ අල්ලපු හොරුත් නිදහස් කරනවා. වෙනසකට තියෙන්නේ ගිය ආණ්ඩුවේ නීතිය නමන්න ගත කෝල් වල රෙකෝඩින් ලීක් වුනා. මේ ආණ්ඩුවෙන් රෙකොඩින් ලීක් නොකර නීතිය නමනවා.
    මේ ආන්ඩුව කවුරුත් හොරු අල්ලන්න කියලනම් ගෙනාවෙ නෑ. ඒත් ගිය ආන්ඩුව නම් අපි ගෙනාවෙ හොරු අල්ලන්න. මේ බැසිල්ල වගේ එකී මෙකී හොරු අල්ලන එක තමයි යහපාලනය ගේමේ ප්‍රමුක පරමාර්ථය උනේ. ඒ කාලෙ වේදිකාවල කියපුව මතක ඇතිනෙ. ඒත් යහපාලනය ආවට පස්සෙ හොරු අල්ලන එක තනිකරම විහිලුවක් උනා. ඊට පස්සෙ හොරු අල්ලනව කියන එක එච්චර මිනිස්සු ගනන් ගත්තෙ නෑ. හොරු අල්ලනවනම් කවදහරි ප්‍රදාන පක්ශ දෙකෙන් පිට ආන්ඩුවක් ආපු දාට කරයි. එතකන් ඒව හීන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,621
    100,868
    113
    මේ ආන්ඩුව කවුරුත් හොරු අල්ලන්න කියලනම් ගෙනාවෙ නෑ. ඒත් ගිය ආන්ඩුව නම් අපි ගෙනාවෙ හොරු අල්ලන්න. මේ බැසිල්ල වගේ එකී මෙකී හොරු අල්ලන එක තමයි යහපාලනය ගේමේ ප්‍රමුක පරමාර්ථය උනේ. ඒ කාලෙ වේදිකාවල කියපුව මතක ඇතිනෙ. ඒත් යහපාලනය ආවට පස්සෙ හොරු අල්ලන එක තනිකරම විහිලුවක් උනා. ඊට පස්සෙ හොරු අල්ලනව කියන එක එච්චර මිනිස්සු ගනන් ගත්තෙ නෑ. හොරු අල්ලනවනම් කවදහරි ප්‍රදාන පක්ශ දෙකෙන් පිට ආන්ඩුවක් ආපු දාට කරයි. එතකන් ඒව හීන.
    උන්ට උනේ හොරා හොරා කියල තව කාට හරි ඇගිල්ල දික් කරාම තව ඇගිලි 4ක් උගෙ හොර වැඩ ටික හයිලයිට් කරල දුන්න.
     
    • Like
    Reactions: Superman101