බැසිල් ස ගෙ කඩු හරඹ , බලහන් අනුරයට හැරෙන්නවත් බෑ 
Hina wena un Hina weyalla ,
Mu gana dukai nam andahalla .
Hina wena un Hina weyalla ,
Mu gana dukai nam andahalla .
Last edited:

අනිවාර්යෙන් සල්ලි පෙන්නන්න ඇතිඅපි රට යන්න ඇහුවොත් තමා IELTS, Show Money අර ෆකයි මේ ෆකයි ඔක්කොම ඉල්ලන්නේ...
බලපන් එකෙත් හැටි....
පින බම් පින

බැසිල් ස ගෙ කඩු හරඹ , බලහන් අනුරයට හැරෙන්නවත් බෑ
මනුස්සයෙක් තම දුර්වලතාව දැන ගෙන තනතුරු බාර ගත යුතුය.දේශපාලනය මොනවා උනත් මනුස්සයෙක්ගෙ දුර්වලතාවයකට හිනා වෙන එක නම් වැරදියි
මෙහෙමයි මූ ඒ තනතුරට දක්ෂ නැහැ .මනුස්සයෙක් තම දුර්වලතාව දැන ගෙන තනතුරු බාර ගත යුතුය.
Yes... Let's go by Cabrral.Let's not talk about the economy
