මෙහෙමයි මූ ඒ තනතුරට දක්ෂ නැහැ .
ප්‍රායෝගික හෝ න්‍යායාතමක දැනුමක් නැහැ පොරට .
නමුත් ඉන්ග්‍රීසි කතා කරන්න අමාරු එකට හිනා වෙන එක වැරදියි .
හිනා නෙවෙ අඬන්න ඕනි මුන් නේද international forum වල ගිහිල්ලා ලංකාව නියෝජනය කරන්නේ කියල මතක් වෙනකොට
මෙහෙමයි මූ ඒ තනතුරට දක්ෂ නැහැ .
ප්‍රායෝගික හෝ න්‍යායාතමක දැනුමක් නැහැ පොරට .
නමුත් ඉන්ග්‍රීසි කතා කරන්න අමාරු එකට හිනා වෙන එක වැරදියි .
එයාලත් 8 පාස් වෙන්න බැරුව petrol shead වල වැඩකරපු අයද?බෝල හිතාගන ඉන්නේ ..ඔය ජපන්/කොරියන්/රුසියන් වගේ රටවල ඇමතිලාටත් ඉංග්‍රීසි පුලුහන් කියලද උන්ට මෙහෙමවත් බැ ..මේක ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ ...
යකො මම අදහස් කරේ බැසිල් ඔයා තනතුරට සුදුසුයි කියන එක නෙමේ ..යකෝ රටක තියා පොඩි කම්පනියක වත් ෆයිනැන්ස් බලන්න ඔහොම එකෙක් ගන්නේ නැ ...මම කියන්නේ ඇමති කෙනෙක් උනා කියල ඉංග්‍රීසි බැ කියන එක අවූල්යන්න දෙයක් නෙමේ කියලඑයාලත් 8 පාස් වෙන්න බැරුව petrol shead වල වැඩකරපු අයද?![]()
ඵතකොට ඕයි තමුසෙලගෙ අනුර ජනාධිපති වෙන්න අාවේ ඉංග්‍රීසි බැරුව..එයාලත් 8 පාස් වෙන්න බැරුව petrol shead වල වැඩකරපු අයද?![]()
USA ඉන්න ඉංග්‍රීසි දැනගන්නම ඕනද?මූට සිංහල බැ, English බැ.
USA වල කොහොම හිටියද කියලා හිතාගන්න බැ.![]()
![]()
![]()
Hinassala marandada utto hadanneඉන්ගිරිසි බැරිකම ප්‍රශ්නයක් නෙවෙයි.
ඒත් සාකච්ඡාවකට එනකොට කියන්න තිබුන මට සිංහලත් බෑ ඉන්ගිරිසිත් බෑ ඒ නිසා ගොලු බාසාවෙන් කතා කරමු කියල

ඉංග්‍රීසි වැරදුනාට කෙනෙකුට හිනාවෙන එක වැරදියි .ඒත් ඇමරිකානු පුරවැසියකු ට?USA ඉන්න ඉංග්‍රීසි දැනගන්නම ඕනද?![]()
ජපන්,කොරියන්,චයිනීස්,ඉන්දියන් ඕනතරම් උන් ඵහේ ඉන්නව PR තියෙන උන්ට ඉංග්‍රීසි මෙලෝ වචනයක් බෑ.ඉංග්‍රීසි වැරදුනාට කෙනෙකුට හිනාවෙන එක වැරදියි .ඒත් ඇමරිකානු පුරවැසියකු ට?
බෝල හිතාගන ඉන්නේ ..ඔය ජපන්/කොරියන්/රුසියන් වගේ රටවල ඇමතිලාටත් ඉංග්‍රීසි පුලුහන් කියලද උන්ට මෙහෙමවත් බැ ..මේක ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ ...
කවදාවත් සුද්දගෙ යටත් විජිත විදියට තිබුණෙ නැති නිසා උසස් අධ්‍යාපනය තමන්ගෙ මව් බාශාවෙන් ලබා දෙන, රටවල් නෙ ඔය ජපන්/කොරියන්/රුසියන් ,චීනය වගේ රටවල් ඉතින් ඒ අයට ස්වබාවයෙන්ම English බෑ.
ලන්කාවෙ,ඉන්දියාවෙ,පකිස්තානය වගේ ආසියානු රටවල අධ්‍යාපනය ක්‍රමයට නන් සාමාන්යෙන් හොද උගත් කම්ක් තියෙන හැමෝටම English පුලුවන්.
උඹල නේද සිරිසේනට ඉංග්‍රීසි බෑ කියල කෝචෝක් කරේ? @N A K A M U R A @erozanජපන්,කොරියන්,චයිනීස්,ඉන්දියන් ඕනතරම් උන් ඵහේ ඉන්නව PR තියෙන උන්ට ඉංග්‍රීසි මෙලෝ වචනයක් බෑ.
කෝ ඇඳයටද? කොන්ද පන කියනවනම් ඇවිල්ල උත්තර දීපන් @erozan @N A K A M U R Aඋඹල නේද සිරිසේනට ඉංග්‍රීසි බෑ කියල කෝචෝක් කරේ? @N A K A M U R A @erozan
කොන්ද පන ඇතුව එකක් කියපන්. රටක ජනාධිපති හරි ඇමති කෙනෙක් හරි වෙන්න ඉංග්‍රීසි ඕනෙද නැද්ද?
එරටවල් වල උන්ට වැඩත් බැරිද ?බෝල හිතාගන ඉන්නේ ..ඔය ජපන්/කොරියන්/රුසියන් වගේ රටවල ඇමතිලාටත් ඉංග්‍රීසි පුලුහන් කියලද උන්ට මෙහෙමවත් බැ ..මේක ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ ...
ජපන් කොරියා රටවල් වල ඉන්න ඇමතිලට ඉංග්‍රිසි බැරි උනාට ජපන් කොරියන් භාශාවෙන් ඉගෙනගෙන PHD එහෙම තියෙන මහාචාර්‍ය වරු සයන්ටිස්ලා එහෙමනේ මෙහෙ පෙටෝල් සෙඩ් වල තෙල් ගහපු එවුන් කසිප්පු පෙරපු එවුන් මලාල කඩපු එවුන් නේ ඇමතිලාබෝල හිතාගන ඉන්නේ ..ඔය ජපන්/කොරියන්/රුසියන් වගේ රටවල ඇමතිලාටත් ඉංග්‍රීසි පුලුහන් කියලද උන්ට මෙහෙමවත් බැ ..මේක ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ ...
u American citizen ne , u ta sinhalath ba english ba .... anthimata horakamath ba bale nathnam......හිනා නෙවෙ අඬන්න ඕනි මුන් නේද international forum වල ගිහිල්ලා ලංකාව නියෝජනය කරන්නේ කියල මතක් වෙනකොට
බැසිල් ස ගෙ කඩු හරඹ , බලහන් අනුරයට හැරෙන්නවත් බෑ
Hina wena un Hina weyalla ,
Mu gana dukai nam andahalla .