බැසිල් ස ගෙ කඩු හරඹ

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මෙහෙමයි මූ ඒ තනතුරට දක්ෂ නැහැ .
    ප්‍රායෝගික හෝ න්‍යායාතමක දැනුමක් නැහැ පොරට .

    නමුත් ඉන්ග්‍රීසි කතා කරන්න අමාරු එකට හිනා වෙන එක වැරදියි .

    හිනා නෙවෙ අඬන්න ඕනි මුන් නේද international forum වල ගිහිල්ලා ලංකාව නියෝජනය කරන්නේ කියල මතක් වෙනකොට
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මූට සිංහල බැ, English බැ.

    USA වල කොහොම හිටියද කියලා හිතාගන්න බැ. 😂 😂 😂
     
    • Haha
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බෝල හිතාගන ඉන්නේ ..ඔය ජපන්/කොරියන්/රුසියන් වගේ රටවල ඇමතිලාටත් ඉංග්‍රීසි පුලුහන් කියලද උන්ට මෙහෙමවත් බැ ..මේක ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ ...
    එයාලත් 8 පාස් වෙන්න බැරුව petrol shead වල වැඩකරපු අයද? 🤭
     
    • Like
    Reactions: Cypress

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    එයාලත් 8 පාස් වෙන්න බැරුව petrol shead වල වැඩකරපු අයද? 🤭
    යකො මම අදහස් කරේ බැසිල් ඔයා තනතුරට සුදුසුයි කියන එක නෙමේ ..යකෝ රටක තියා පොඩි කම්පනියක වත් ෆයිනැන්ස් බලන්න ඔහොම එකෙක් ගන්නේ නැ ...මම කියන්නේ ඇමති කෙනෙක් උනා කියල ඉංග්‍රීසි බැ කියන එක අවූල්යන්න දෙයක් නෙමේ කියල
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එයාලත් 8 පාස් වෙන්න බැරුව petrol shead වල වැඩකරපු අයද? 🤭
    ඵතකොට ඕයි තමුසෙලගෙ අනුර ජනාධිපති වෙන්න අාවේ ඉංග්‍රීසි බැරුව..🤣🤭🤭🤭🤭

    මූට සිංහල බැ, English බැ.

    USA වල කොහොම හිටියද කියලා හිතාගන්න බැ. 😂 😂 😂
    USA ඉන්න ඉංග්‍රීසි දැනගන්නම ඕනද?🤔🤔
    ------ Post added on Feb 18, 2022 at 9:39 AM
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ඉන්ගිරිසි බැරිකම ප්‍රශ්නයක් නෙවෙයි.

    ඒත් සාකච්ඡාවකට එනකොට කියන්න තිබුන මට සිංහලත් බෑ ඉන්ගිරිසිත් බෑ ඒ නිසා ගොලු බාසාවෙන් කතා කරමු කියල
    Hinassala marandada utto hadanne :P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    USA ඉන්න ඉංග්‍රීසි දැනගන්නම ඕනද?🤔🤔
    ඉංග්‍රීසි වැරදුනාට කෙනෙකුට හිනාවෙන එක වැරදියි .ඒත් ඇමරිකානු පුරවැසියකු ට?
     
    • Like
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉංග්‍රීසි වැරදුනාට කෙනෙකුට හිනාවෙන එක වැරදියි .ඒත් ඇමරිකානු පුරවැසියකු ට?
    ජපන්,කොරියන්,චයිනීස්,ඉන්දියන් ඕනතරම් උන් ඵහේ ඉන්නව PR තියෙන උන්ට ඉංග්‍රීසි මෙලෝ වචනයක් බෑ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බෝල හිතාගන ඉන්නේ ..ඔය ජපන්/කොරියන්/රුසියන් වගේ රටවල ඇමතිලාටත් ඉංග්‍රීසි පුලුහන් කියලද උන්ට මෙහෙමවත් බැ ..මේක ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ ...

    කවදාවත් සුද්දගෙ යටත් විජිත විදියට තිබුණෙ නැති නිසා උසස් අධ්‍යාපනය තමන්ගෙ මව් බාශාවෙන් ලබා දෙන, රටවල් නෙ ඔය ජපන්/කොරියන්/රුසියන් ,චීනය වගේ රටවල් ඉතින් ඒ අයට ස්වබාවයෙන්ම English බෑ.

    ලන්කාවෙ,ඉන්දියාවෙ,පකිස්තානය වගේ ආසියානු රටවල අධ්‍යාපනය ක්‍රමයට නන් සාමාන්යෙන් හොද උගත් කම්ක් තියෙන හැමෝටම English පුලුවන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කවදාවත් සුද්දගෙ යටත් විජිත විදියට තිබුණෙ නැති නිසා උසස් අධ්‍යාපනය තමන්ගෙ මව් බාශාවෙන් ලබා දෙන, රටවල් නෙ ඔය ජපන්/කොරියන්/රුසියන් ,චීනය වගේ රටවල් ඉතින් ඒ අයට ස්වබාවයෙන්ම English බෑ.

    ලන්කාවෙ,ඉන්දියාවෙ,පකිස්තානය වගේ ආසියානු රටවල අධ්‍යාපනය ක්‍රමයට නන් සාමාන්යෙන් හොද උගත් කම්ක් තියෙන හැමෝටම English පුලුවන්.

    උගත්කම මනින්නෙ ඉංග්‍රීසියෙන්නම් ජෙප්පො ඔක්කොම ගොබ්බයෝ..රනිල් උගත්,ඉංග්‍රීසි හොඳට පුළුවන් රටට කරපු වැඩක් කියපංකො.
     
    • Haha
    Reactions: dodangodarohan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජපන්,කොරියන්,චයිනීස්,ඉන්දියන් ඕනතරම් උන් ඵහේ ඉන්නව PR තියෙන උන්ට ඉංග්‍රීසි මෙලෝ වචනයක් බෑ.
    උඹල නේද සිරිසේනට ඉංග්‍රීසි බෑ කියල කෝචෝක් කරේ? @N A K A M U R A @erozan

    කොන්ද පන ඇතුව එකක් කියපන්. රටක ජනාධිපති හරි ඇමති කෙනෙක් හරි වෙන්න ඉංග්‍රීසි ඕනෙද නැද්ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹල නේද සිරිසේනට ඉංග්‍රීසි බෑ කියල කෝචෝක් කරේ? @N A K A M U R A @erozan

    කොන්ද පන ඇතුව එකක් කියපන්. රටක ජනාධිපති හරි ඇමති කෙනෙක් හරි වෙන්න ඉංග්‍රීසි ඕනෙද නැද්ද?
    කෝ ඇඳයටද? කොන්ද පන කියනවනම් ඇවිල්ල උත්තර දීපන් @erozan @N A K A M U R A
     
    • Haha
    Reactions: Cypress

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බෝල හිතාගන ඉන්නේ ..ඔය ජපන්/කොරියන්/රුසියන් වගේ රටවල ඇමතිලාටත් ඉංග්‍රීසි පුලුහන් කියලද උන්ට මෙහෙමවත් බැ ..මේක ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ ...
    එරටවල් වල උන්ට වැඩත් බැරිද ?
    ඒ රටවල් වල බහුතර ජනතාවට ඉංගිසි බැහැ. උන්ට ඕනෙත් නැහැ.
    අපි වගේ රටවල් වල හුන්ට හිගා කන්න ඉංගිසි ඕනේ.
    ඕනේ නැත්තන් අහවල් එකටද විෂයක් විදිහට අවුරුදු 8-10 තිස්සේ ඔය මගුල උගන්නන්නේ ?
    අනික අද කාලේ සාමාන්‍ය අද්යාපනයක් තියන බහුතරය ඔයිට වඩා හොදට ඉංගිසි හසුරවනවා
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බෝල හිතාගන ඉන්නේ ..ඔය ජපන්/කොරියන්/රුසියන් වගේ රටවල ඇමතිලාටත් ඉංග්‍රීසි පුලුහන් කියලද උන්ට මෙහෙමවත් බැ ..මේක ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ ...
    ජපන් කොරියා රටවල් වල ඉන්න ඇමතිලට ඉංග්‍රිසි බැරි උනාට ජපන් කොරියන් භාශාවෙන් ඉගෙනගෙන PHD එහෙම තියෙන මහාචාර්‍ය වරු සයන්ටිස්ලා එහෙමනේ මෙහෙ පෙටෝල් සෙඩ් වල තෙල් ගහපු එවුන් කසිප්පු පෙරපු එවුන් මලාල කඩපු එවුන් නේ ඇමතිලා
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    හිනා නෙවෙ අඬන්න ඕනි මුන් නේද international forum වල ගිහිල්ලා ලංකාව නියෝජනය කරන්නේ කියල මතක් වෙනකොට
    u American citizen ne , u ta sinhalath ba english ba .... anthimata horakamath ba bale nathnam......
     
    • Like
    Reactions: CodeMan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,993
    113
    kome @erozan pons?

    බැසිල් ස ගෙ කඩු හරඹ , බලහන් අනුරයට හැරෙන්නවත් බෑ 😁

    Hina wena un Hina weyalla ,
    Mu gana dukai nam andahalla .

    muta US citizen dunne kohomada?
    ------ Post added on Feb 19, 2022 at 5:13 PM