බැoකු ගැන හැමදෙයක්ම

Cereal Guy

Member
Feb 22, 2013
242
3
0
in front of tv
mama podiyata freelancing patan ganna inne lagadi. mekata hodama bank eka mokakda?
denata nam mage account eka thiyenne "Jahamana" bank eke.patta chaa ape branch eke services eka.:angry::angry:

Skrill,paypal ekka weda karanna pahasu & online services hodama bank eka mokakda? online services access karanna additional chargers gewanna oneda?

mata hadanna hodama account type eka mokakda machanla?:confused::confused:
 
cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,034
    333
    83
    Kaduwela
    මට කියපන්ලා හොදම් INTEREST RATES එකක් saving account වලට දෙන්නේ මොන බැංකුවද කියල
    fix deposit නොවයි ..
    ඔය අර සෙල්ලම් මේ සෙල්ලම් දාල ( මම එහෙම කිව්වේ ඔය සම්පත් එකේ double s Bonus ඇඩ් වෙලා )
    එතකොට ඔය තව එක එක සෙල්ලන් දාල අනිතිමට අව්රුද්ද ඉවර් උනාම වැඩිපුර ගන්න පුළුවන් accountඑක දෙන්නේ මොන බැංකුවෙන් ?
     
    Palihawadana1990

    Well-known member

  • මචන්ලා මට කියපන් මට ලෝන් එකක් දාන්න ඕන.. මගේ සැලරි එක එන්නෙ සම්ප්ත් බෑන්ක් එකට... වැඩි සැලරියක් නෑ... 15,000ක් වගේ තමා... මට කියපන් මට සාමාන්‍යයෙන් ලක්ශ 10ක් වගේ ගන්න පුලුවන්ද? ආ කියන්න බැරි උනා බේසික් එක 8000 ක් වගේ... ගන්න පුලුවන් බැංකුවක් සහ කොච්චර ගන්න පුලුවන් වේවිද??
    :baffled::baffled::baffled::baffled:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    mama podiyata freelancing patan ganna inne lagadi. mekata hodama bank eka mokakda?
    denata nam mage account eka thiyenne "Jahamana" bank eke.patta chaa ape branch eke services eka.:angry::angry:

    Skrill,paypal ekka weda karanna pahasu & online services hodama bank eka mokakda? online services access karanna additional chargers gewanna oneda?

    mata hadanna hodama account type eka mokakda machanla?:confused::confused:

    මට කියපන්ලා හොදම් INTEREST RATES එකක් saving account වලට දෙන්නේ මොන බැංකුවද කියල
    fix deposit නොවයි ..
    ඔය අර සෙල්ලම් මේ සෙල්ලම් දාල ( මම එහෙම කිව්වේ ඔය සම්පත් එකේ double s Bonus ඇඩ් වෙලා )
    එතකොට ඔය තව එක එක සෙල්ලන් දාල අනිතිමට අව්රුද්ද ඉවර් උනාම වැඩිපුර ගන්න පුළුවන් accountඑක දෙන්නේ මොන බැංකුවෙන් ?

    මචන්ලා මට කියපන් මට ලෝන් එකක් දාන්න ඕන.. මගේ සැලරි එක එන්නෙ සම්ප්ත් බෑන්ක් එකට... වැඩි සැලරියක් නෑ... 15,000ක් වගේ තමා... මට කියපන් මට සාමාන්‍යයෙන් ලක්ශ 10ක් වගේ ගන්න පුලුවන්ද? ආ කියන්න බැරි උනා බේසික් එක 8000 ක් වගේ... ගන්න පුලුවන් බැංකුවක් සහ කොච්චර ගන්න පුලුවන් වේවිද??
    :baffled::baffled::baffled::baffled:

    bump
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    23ae772e8957452e4ec212ec0a1472b6_11937.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Internet banking gena katha karanawanam HSBC thamai. Commercial eke internet banking pajaathai. eh interface ekama awul. Account history ekak transactions ekka hariyata balaganna na. Internet banking through message ekak yawuwata malaata reply ekak enne na.

    Dan minissu kohomath hemadetama branch ekata gihin karaganna kemathi na. Okkoma online karana eka lesi pahasui. HSBC Advance, Premier wage accounts thiyenawanam aye loweth na.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    HNB best...... sampath best

    HNB, Commercial same service denawa. Bt HNB all service is free
     
    chamila.ud

    Member
    Feb 19, 2012
    4
    0
    0
    ubala nodannawa unata NTB eketh godak benifits tiyenawa bank ekatama awith balapn FD waladi interest rate ekata wada dena benifits mn hithanne na wena kohenwath hambewi kiyala..Finance company gana itin katha karanawa nm eka wenama deyak bt bank ekakadi ubalata labena safty eka hambena benefits finance company ekakin labenne na machanla.:cool:
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මචන්ලා මගේ යාළුවෙක් ඉන්නවා. මිනිහට පොඩි ලෝන් එකක් ගන්න ඕන. 4laks විතර. හැබැයි මිනිහා ජොබ් එකට ගිහින් ටික කාලයයි. ස්ථිර වෙන්න තව මාස 4 ක් තියනව. මිනිහගේ වෙඩින් එකට ගන්නේ. probation ඉවර වුන ගමන් මිනිහගේ වෙඩින් එකත් එන්නේ. පොරගේ Ac එක තියෙන්නේ HNB එකේ. යාළුවා ගිහින් HNB කතාකරලා, තව මාස 2කකින් විතර loan eka ගන්න පුලුවන්ද කියලා. Probation period හින්දා දෙන්න බැලූ. මිනිහ අනිත් ඒවටත් ගිහින් අහලා, බෑ කියන එක තමා කියල තියෙන්නේ. පොරගෙ basic එක මචන් 34,000RS විතර වෙනව හැබයි. මිනිහ campus ඩයල් එකක්.

    මම ගාව තිබ්බනම් මම උට කීයක් හරි දෙනවා :D :P මම ගාව නෑ මචන්ලා :( මේ උඹල කාට හරි උපදෙසක් දෙන්න පුලුවන්ද ඌට...
    + rep added
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mama BOC NDB and Sampath ekka ganudenu karala tiyenawa

    BOC nam epa wela tiyenne;
    Coz account eka open karapu branch ekata yanna one hema wadetama. Anith branches walin karanna puluwan salli dana ekai ganna ekai witarayi.

    Sampath eke account eka open karanna letter ekak denna wuna , padinchiya bank eke wasamen pita nisa.

    NDB nam one tenakin ona wedak karagateki. Loans wala rates tikak wedi habai.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    HNB,Peoples Bank ela matanam, Sampath Bank ekath hodai eth (branch eke nam kiyana eka hari ne) eke inna kollo kellonta one nethi deyak ne :-)

    RDB Bank eka (kalin thibuna kadurata,wayaba,ruhuna wage sanwardana banku ekathu karala aluthen hadapu eka) th hodai, lagadi giya service eka hodai.

    mama giya banks walin epama una eka thamau lanka bank eka (BOC) eke inna eun senaga enawata kemathi ne wage. ohe innawa. mokak hari karaganna one unama eka eka lagata yawanawa. wayasa dial innawa kukul kenthi karayo un dekkama aye yanna hithenneth ne.

    Commercial bank ekath hodai professional ma bank ekak lankawe thiyena.

    anithwata nam gihin ne.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    NSB bank eketh service eka hodai government bank ekak unata BOC eke wage gon part dana un ne. mama branches 3 kata gihin thiyenawa hodata karunikawa katha karala wede karala denawa.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා මගේ යාළුවෙක් ඉන්නවා. මිනිහට පොඩි ලෝන් එකක් ගන්න ඕන. 4laks විතර. හැබැයි මිනිහා ජොබ් එකට ගිහින් ටික කාලයයි. ස්ථිර වෙන්න තව මාස 4 ක් තියනව. මිනිහගේ වෙඩින් එකට ගන්නේ. probation ඉවර වුන ගමන් මිනිහගේ වෙඩින් එකත් එන්නේ. පොරගේ Ac එක තියෙන්නේ HNB එකේ. යාළුවා ගිහින් HNB කතාකරලා, තව මාස 2කකින් විතර loan eka ගන්න පුලුවන්ද කියලා. Probation period හින්දා දෙන්න බැලූ. මිනිහ අනිත් ඒවටත් ගිහින් අහලා, බෑ කියන එක තමා කියල තියෙන්නේ. පොරගෙ basic එක මචන් 34,000RS විතර වෙනව හැබයි. මිනිහ campus ඩයල් එකක්.

    මම ගාව තිබ්බනම් මම උට කීයක් හරි දෙනවා :D :P මම ගාව නෑ මචන්ලා :( මේ උඹල කාට හරි උපදෙසක් දෙන්න පුලුවන්ද ඌට...
    + rep added
    hsbc denawa machn personnel loans :)
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    HNB,Peoples Bank ela matanam, Sampath Bank ekath hodai eth (branch eke nam kiyana eka hari ne) eke inna kollo kellonta one nethi deyak ne :-)

    RDB Bank eka (kalin thibuna kadurata,wayaba,ruhuna wage sanwardana banku ekathu karala aluthen hadapu eka) th hodai, lagadi giya service eka hodai.

    mama giya banks walin epama una eka thamau lanka bank eka (BOC) eke inna eun senaga enawata kemathi ne wage. ohe innawa. mokak hari karaganna one unama eka eka lagata yawanawa. wayasa dial innawa kukul kenthi karayo un dekkama aye yanna hithenneth ne.

    Commercial bank ekath hodai professional ma bank ekak lankawe thiyena.

    anithwata nam gihin ne.

    Ow ban BOC tama chatarma bank eka
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    mamanam ekenma wagema bokkenma Commercial Bank thamai...............sampath,hnb wala account tibba..bt service & interest anthimai..........chaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    Last edited:

    matara api

    Junior member
  • Dec 31, 2011
    100
    8
    18
    ekenma NSB NSB eke service supiri anith bank wage newei sms banking atm free salli kapenne na. lankawe Rs.5 ta savings account ekak open karanna puluwan ekama bank eka.rajaya 100% waga kiyana ekama bank eka nsb.
    nsb.jpg
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එපාම කරපු දේ තමා payment gateway එකක් ගන්න ගියාම .. කරන්න තියෙන දෙවල්. වෙන එව වගේ payments වලින් සල්ලි ගන්න එක නෙමේ මුන් කරන්නනේ ... ජරා යක්කු...