ක්රිබ් එකේ රෙඩ් නෝටිස් නම් PERSONAL ලෝන් එකක් ගන්නම බැරිද.. අවඅවුරුදු 2ක් යනකන්. දන්න කෙනෙක් ඉන්නවනම් මග පෙන්නන්න ලොකු පිනක්..
awrudu 2k neme bn awrudu 5k withara yanakm baක්රිබ් එකේ රෙඩ් නෝටිස් නම් PERSONAL ලෝන් එකක් ගන්නම බැරිද.. අවඅවුරුදු 2ක් යනකන්. දන්න කෙනෙක් ඉන්නවනම් මග පෙන්නන්න ලොකු පිනක්..
එහෙමද බන් . කරන්න කිසිම දෙයක් නැද්දGodak durata den na ban. Dannawane bank wala inna unuth oawa hara hara balanawane.
සිරාවට ??? නැද්ද කරන්න කිසිම දෙයක්awrudu 2k neme bn awrudu 5k withara yanakm ba
සිරාවට ??? නැද්ද කරන්න කිසිම දෙයක්
Thank you මචන් ...එහෙම තියෙනවනම් ඔයා පරණ ඒවා ඔක්කොම close කරලනම් තියෙන්නේ , සමහර බැංකු ඒ ආයතන වලින් ලියුමක් ගෙනත් දෙන්න කියනවා මුකුත් අව්ලක් දැන් නෑ කියල (NDB ).ඕක තනිකර තියෙන්නේ ඔයාගේ loan එක බලන එකාගේ
Lease ekak nam dala dennna plwn bn
loans nam bank walin denne na onnnam check krala blnnnako mm kynwata
Thank you brother.If you can submit a settlement letter from the bank.doesnt matter