බෑන් වෙලා සතියකට පස්සෙ,වාරනයෙන් පසු.

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :)
    පැටියා;17270976 said:
    welcome macho :D
    :yes:
    Welcome back bitch :rofl::rofl:
    ah umbe lawyer karayawath ban karalada? :rofl::rofl:
    umba honda welawata ban wela hitiye ban wela hitiya dawas tike umbe awilla deshapalana ewata uththara denna gyanam puka palaganna wenawa umbeta :rofl::rofl:

    ඔව් බන් මගෙ ලොයර්කාරයත් බෑන් උනා,ඒකට 13 .5.6 අනු 86 (ආ) යටතෙ ක්‍රියාමාරග ගන්නවලු ඌ. :rofl::rofl: මගෙ පලන්ඩ ටිකක් අමාරු වෙයි, මට ඔය කොවටත් උත්තර තියෙනව.:P
    desapalana thread watunata wadak naha uba nathiwa ewa nikanma hediala giya.
    ඒකනෙ ඒකනෙ වලියක් නැත්තන් රහ නැ :yes:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හොඳයි හොඳයි මචන් උඹ ආව එකත්. ආයි බෑන් වෙන වැඩ කරන්නේ නැතුව ඉඳහන් හැබැයි. :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    එල වෙල්කම් බැක්
    අර ආණ්ඩුවෙන් විපක්සෙට පනින සෙට් එකේ උඹත් ඉන්නවද
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ජේමිස්බන්ඩා007;17271337 said:
    එල එල . දැන් ම.රා ට 3වෙනි පාර ඉල්ලන්න පුලුවන්ද බැරිද කියන කාරනයෙන්ම වැඩට බැස්ස නම් හරි:D
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උඹ බෑන් උනාද බං..... බැරි උනාද රජාට කියලාවත් අන් බෑන් කරගන්න.... :rofl: ඒත් මම බැලුවා මොකෝ මේ මාළඹේ සක්කිලියා නැත්තේ කියලා..... රිදෙයි..... :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,132
    5,944
    113
    canada
    අයිත් ආපු එක ගැන සන්තෝසයි. නුල් වලට ගිහින් එලව එලව යන්න එපා මචන් හැමවෙලෙම.

    උබට තිබ්බේ සෙනසුරු එරාශ්ටකයක්. එකයි ඔහොම බෑන් උනේ. බෙල්ලේ මැණිකක් එහෙම එල්ලගනින් අපලේ දුරුවෙන්න.:rofl::rofl::rofl:

     
    Last edited:
    Status
    Not open for further replies.