බෑලුන් වලට හිලියම් ගහගන්න

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    බෑලුන් වලට හිලියම් ගහගන්න

    මචන්ලා මට බෑලුන් වලට හීලියම් ගහන තෑනක් කියපල්ලකෝ. දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කලුතර හරියෙන් නම් ගොඩක් හොදයි.

    imgres

    imgres
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    සිරාවටම ආර්පිකෝ වල තියෙනවද බන්? තව කවුරු හරි දන්න තෑන් තියෙනවද?
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    හීලියම් නම් ගහන තැනක් දන්නෙ නෑ මචන් මේ හරියෙ. ඒත් පුම්බපු බැලුන් වලට හිල් ගහන තැනක් නම් දන්නව.

    joke හොඳේ