බෑලුන් වලට හිලියම් ගහගන්න මචන්ලා මට බෑලුන් වලට හීලියම් ගහන තෑනක් කියපල්ලකෝ. දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කලුතර හරියෙන් නම් ගොඩක් හොදයි.