බෑ කිව්වොත් මොකද වෙන්නෙ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    බෑ කිව්වොත් මොකද වෙන්නෙ?

    UNP එක කිව්වොත් අපි පාර්ලිමේන්තුව විසුරුවන්නෙත් නෑ ආණ්ඩුව කරන්නෙත් නෑ අපි විපක්ෂෙ වෙනව ඕන විදිහකට ඇමතිවරු පත්කරගෙන ඇහැක් හැටියට ආණ්ඩුව කරන එකයි ඇත්තෙ කියල එතකොට මොකද වෙන්නෙ? (එහෙම කියන්න වත් පුළුවන්ද? එතකොට පාර්ලිමේන්තුවෙ විපක්ෂ දෙකයි ආණ්ඩු පක්ෂයක් නැති වෙනවනෙ.)

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම හිතන්නේ ආණ්ඩුව භාර ගන්න මහින්දල අකමැති වෙන්නේ නැති වේවි... තව මාස කීපයකින් චන්දයක් එන නිසා ආණ්ඩුවේ ඉන්න එක වාසියි.... සහනාධාර පැකේජයක් දාලා ලේසියෙන් තවත් චන්ද ටික්ක වැඩි කරගෙන බහුතර ආණ්ඩුවක් හදා ගනියි...​
     
    බහුතර බලයක් නැති ආණ්ඩුවක් කරන්න බෑනෙ එහෙම, පුළුවන් හැම තැනම කකුලෙන් අදී UNP එක.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පනතක් සම්මත කරගන්නත් ලොකු ගේමක් ගේමක් දෙන්න වෙයි බදුර්දීන් ලාට ලොකු ඉල්ලමක්

    රටට අහිතකරයි unp පොන්සියන්ට වුන්ගේ හොදට කරන්න පුළුවන් හොදම දේ මේක.
    වුන්ගේ ප්ලැන මාස තුනකින් ආණ්ඩුවට කිසිම වැඩක් කරන්න නොදී මිනිස්සු අවුස්සන්න යන්නේ මහමැතිවරණයේදී මාර්තු unp යට වාසි ගන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කිසිම වැඩක් කරන්න නොදී මිනිස්සු අවුස්සන්න යන්නේ මහමැතිවරණයේදී මාර්තු unp යට වාසි ගන්න

    :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බහුතර බලයක් නැති ආණ්ඩුවක් කරන්න බෑනෙ එහෙම, පුළුවන් හැම තැනම කකුලෙන් අදී UNP එක.

    මාස දෙකනේ බං... අතුරු වැය ගිණුමකුත් සම්මත වෙලා තියෙද්දී ලොකු දේවල් නොකර සහන පැකේජයක් රන් කරගෙන ඇදගෙන යන්න විතරයි තියෙන්නේ.... මිනිස්සුත් දන්නවනේ කල්ලතෝනි පාර්ලිමේන්තුවක් තියෙන්නේ කියල....​
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    UNP එක කිව්වොත් අපි පාර්ලිමේන්තුව විසුරුවන්නෙත් නෑ ආණ්ඩුව කරන්නෙත් නෑ අපි විපක්ෂෙ වෙනව ඕන විදිහකට ඇමතිවරු පත්කරගෙන ඇහැක් හැටියට ආණ්ඩුව කරන එකයි ඇත්තෙ කියල එතකොට මොකද වෙන්නෙ? (එහෙම කියන්න වත් පුළුවන්ද? එතකොට පාර්ලිමේන්තුවෙ විපක්ෂ දෙකයි ආණ්ඩු පක්ෂයක් නැති වෙනවනෙ.)

    This is not a new situation right.
    Whatever parliament decides, it is the democracy.
    I don't think GOTA planned all things not considering the Parliament issue after presidency election.

    He will implement the PLAN he has.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    This is not a new situation right.
    Whatever parliament decides, it is the democracy.
    I don't think GOTA planned all things not considering the Parliament issue after presidency election.

    He will implement the PLAN he has.

    What if both sides disagree to form a government. Would all ministrial powers go to the president?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹල දැක්කද ඊයෙ මරික්කාර් ගොබිලා පඩයක් විද්දා... පොන්න සවුන්ඩ් දාගෙන..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව චන්ද කුට්ටියක් whole sale එකේ කඩා ගන්නවා...මාර්තු මාසේ ඇප නැතිවෙන්න පරදිනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තව චන්ද කුට්ටියක් whole sale එකේ කඩා ගන්නවා...මාර්තු මාසේ ඇප නැතිවෙන්න පරදිනවා

    දවස් 100 න් චන්ද නැතිවුණා නේ යහපාලන නඩේට නම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දවස් 100 න් චන්ද නැතිවුණා නේ යහපාලන නඩේට නම්.

    "ගියපාර 150 ක් තිබිලත් මහින්ද ජනමතයට ගරු කරලා ගියා"' ..... ඕක subject එක කරගෙන කට්ටිය වැඩට බැහැපු ගමන් ගැලවෙන එක ඉබේම වෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    "ගියපාර 150 ක් තිබිලත් මහින්ද ජනමතයට ගරු කරලා ගියා"' ..... ඕක subject එක කරගෙන කට්ටිය වැඩට බැහැපු ගමන් ගැලවෙන එක ඉබේම වෙයි

    ඉතිං මේගොල්ලොත් කියයිනෙ අපිත් ජනමතයට ඉඩ දීල ආණ්ඩුව දීල පැත්තකට වුණා කියලා.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    What if both sides disagree to form a government. Would all ministrial powers go to the president?

    We elected GOTA. Not RANIL, MAITHREE, CHANDRIKA OR MAHINDA
    Your "IF" implies, we elected any psycho man :dull:
    This is not a immediate situation. Gota should have enough plans and backups
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    We elected GOTA. Not RANIL, MAITHREE, CHANDRIKA OR MAHINDA
    Your "IF" implies, we elected any psycho man :dull:
    This is not a immediate situation. Gota should have enough plans and backups

    We elected Gota as the president. Constitutionally the mandate given to the UNP back in 2015 is still valid; therefore they have the responsibility to constitutionally hand the power over - asking Gota to form a government without the majority because we elected Gota is quite unreasonable
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං මේගොල්ලොත් කියයිනෙ අපිත් ජනමතයට ඉඩ දීල ආණ්ඩුව දීල පැත්තකට වුණා කියලා.

    ඕක ඉතින් මිනිස්සුන්ට ත්රෙනවනේ .....වැඩක් කරන්න දෙන්නේ නැති උන ගමන්....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕක ඉතින් මිනිස්සුන්ට ත්රෙනවනේ .....වැඩක් කරන්න දෙන්නේ නැති උන ගමන්....

    තේරෙනව රෙද්ද දැන් මිනිස්සු බලන් ඉන්නෙ ගෝටල වැඩ කරනකම් - විපක්ෂෙ කකුලෙන් ඇද්ද කියන්නද අපි බොලාට චන්දෙ දුන්නෙ කියල මිනිස්සු අහන්නෙ :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බයවෙන්න එපා බන්.. සතියක් දෙකක් යද්දි මහ බැංකු කේස් එක ඇදෙයි... එතකොට ලොක්කට ඉන්න වෙන්නෙ ඇඟිල්ලත් ගහගෙන හිරේ.... හිරේ.... ගෝටා වැඩටික කරගෙන යයි... අනිත් උන් ගානට රනිලගෙ ඇට දෙක තලන වැඩේ කරයි...
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    We elected Gota as the president. Constitutionally the mandate given to the UNP back in 2015 is still valid; therefore they have the responsibility to constitutionally hand the power over - asking Gota to form a government without the majority because we elected Gota is quite unreasonable

    MAITHREE and MAHINDA did mistake what you saying.

    What you suggested here is situation after RANIL withdraw his PM post.
    If no prime minister, President (GOTA) can appoint a PM right :D