බිංගෙයක් හදාගන්න
උබල මේක දැකල විහිලුවකට ගන්න එපා. මේක සීරියස් කේස් එකක්. මේකයි අවුල. මම දැන් ටික දවසක ඉඳන් තමයි ජොබ් එකක් කරන්න ගත්තේ. ඉරිද විතරයි නිවාඩු. හවස තමයි වැඩ ඇරෙන්නේ. ඇත්තම කිව්වොත් මම කලින් කර කර ඉඳපු පැත්තෙ ජොබ් එකක් නෙමේ මට ලැබුනේ. නමුත් එකේ තියෙන ස්ථාවරත්වය සහ පිළිගැනීම වගේ දේවල් නිසා මම ඒකට ගියා. නමුත් මම කලින් කර කර හිටපු දේවල් ටික ටික අමතක වෙලා යනව වගේ දැනෙනව. මට ඕන ඒ පැත්තෙන් ලොකු ප්‍රයෝජනයක් ගත්තේ නැති උනත් ඒපැත්තෙන් හොඳ දැනුමක් මේන්ටෙන් කරගෙන ඉන්න.
අවුල තියෙන්නේ. වෙනද වගේ වෙලාව නැති නිසා ඒ වෙනුවෙන් මහන්සිවෙන්න වෙලාව අඩුකම. ගෙදරිනුත් මාර විදියට කර දර ඒ කිව්වේ මොනව හරි කර කර ඉන්නකොට නිතරම අම්ම මොනවට හරි අඩගනව, නැත්නම් යාළුවො රෑ පවා එනව, අහල පහල ඉන්න ගෑනු ඇවිත් අම්මත් එක්ක කතා කර කර ඉන්නව මගේ කාමරේට ඇහෙනව මට හරියට ෆෝකස් කරන්න අමාරුයි. ඉරිද දවස නාස්ති වෙන එක තමයි ලොකුම අවුල. හවස ගෙදර ආවත් රෑටත් යාලුවො එනව. ඒ නැතත් මහන්සි නිසා ඇඟට අමාරුයි. අනිත් එක ගෙදර පාර අයිනෙම තියෙන නිසා පට්ට සද්දෙ.
මට ඕන සද්ද බද්ද ඇහෙන්න නැති වෙන්න පොඩියට කාමරයක් හදාගන්න විශේෂයෙන් වට පිටාවේ සද්ද. මචංල පොලව හාරල පොලොව යට පොඩියට කාමරයක් හදාගන්න පුලුවන් වෙයිද? ලොකු වියදමක් යයිද? එහෙම කරොත් සද්ද බද්ද නැති කරගන්න පුලුවන්ද? ඔය ස්ටුඩියෝ එකක් වගේ