mage nam 0 idan 100 udata yanne hoda beduwak dekkama welak balanakota vitharai
ඔව්,ඈත පිටිසර බුල්නෑවේ.ගමක ද?
මම ඉස්සර වගේම තමයි.වැඩ ඉවරවෙලා කලාඔයට ගිහින් නාන එක තරම් දෙයක් තවත් නෑ.ඉතින් මට වාහන තිබ්බ කියල කාටවත් වෙනසක් නෑ.ස්ථාවර වෙලා කියලා දන්නේ නෑ කියලා අදහස් කරේ මොකක්ද?
Kawda kiyala kiyahan mee?ගොඩ ගිය කියල අදහස් කලේ කෝටි 2ක විතර කාර් එකක් තියෙන කාමර ඔක්කොම කරපු ගෙයක් තියෙන මාසෙට ලක්ෂ 10ට වඩා හොයන ඩයල් එකක් ගැනද?
පිරිමි ආසම තුන මොනවද බන්? කාමය, සුරාව, සූදුව ද?බිංදුවෙ ඉදන් ගොඩ ගියාම අනිත් එවුන් දැන් තමන් ගැන හිතන විදිහ හෝ තමන්ට සලකන විදිහ ගැන හිතන එක අදාල නැහැ. තමන් දැන් එකතු කර ගත්ත ලෞකික දේවල් එක්ක ඊලගට මොන මානසික මට්ටමටද යන්නෙ කියන එකයි හොදට හිතලා බලන්න ඕන.
උබ ඔය කියලා තියෙන විදිහට ගෙයක් හදාගෙන, කාර් එකක් අරගෙන කාටවත් අත නොපා ජීවත් වෙන්න පරිසරයක් හදාගත්තයි කියලා අපේ හිත තවත් අරමුනු පස්සෙ දුවන එක නවතින්නෙ නැහැ. අනික බිංදුවෙ ඉදන් හයිස්පීඩ් ඇදලා ආපු හිතක් නිවාගෙන වේගය අඩු කරගන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් කරන්න තියෙන්නෙ මේ ටිකෙන් එකක් තමයි.
1) හිතේ වේගය එහෙමම තියාගෙන තව තවත් ලෞකික දේවල් පස්සෙ යන එක.
2) හිත නිමාගෙන තමන්ගෙ පවුලට සහ ආගමට දහමට වැඩිපුර යොමුවීම.
3) තව සල්ලි හොයන්න මෝටිවේෂන් එකක් විදිහට පිරිමි ආසම තුනෙන් එකකට ඇබ්බැහි වීම.
4) තව සල්ලි හොයන්න මෝටිවේෂන් එකක් විදිහට සමාජයට වැඩදායි දේවල්වලට යොමු වීම.
ඔව්.පිරිමි ආසම තුන මොනවද බන්? කාමය, සුරාව, සූදුව ද?![]()
monaada hoda pol plants jaathiපොල් පැල ටික හැදෙන්න යන අවුරුදු පහ කරන්න දෙයක් නෑ බොක්කා. පීදුණ කාලෙට තමයි කට්ට කන්න වෙන්නෙ පරිස්සම් කර ගන්න. ඒකට ඉතින් ස්ථිර පදිංචිය හරියෙන් ම තියෙන්න ම ඕන අනිවා ඉඩම. එතනින් එහාට ලොකු දෙයක් නෑ කියල මං නම් හිතන්නෙ.
මොකද ගෙදර එහෙම පොල් වවල තියෙනව.