බිග් බෑන්ග් තියරි

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Friends ඉතින් always on top නේ !!
    BBT මේ අන්තිම සීසන් එක බන්, කොහොමත් BBT වල ජෝක්ස් හරියන්නේ පොඩ්ඩක් වෙනස් audience එකකට තමයි,
    ඒ උනාට කොලිටි :yes: ,dn Young Dheldon එකත් යනවනේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕකට prequel එකක් තියනවා Young Sheldon කියලා
    ඒක පට්ටම සිරා
    BBT එකත් ඒ තරම් අවුලක් නැහැ, සමහර වෙලාවට හෙන කම්ප්ලෙක්ස් ජෝක් නේ තියෙන්නෙ ඒකයි ගොඩක් අයට තේරෙන්නෙ නැත්තෙ
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මේකට වඩා friends එක හොදයි :D

    ඒකට ගහන්න එකක් එන්නෙත් නෑ ඇවිල්ලත් නෑ.. ඒත් සාපේක්ශව BBT එකත් හොඳයි.. ඒකෙ පට්ට කොමඩි සීන් තියනව..තේරෙන්නත් ඕනනෙ ඉතින් හිනා වෙන්න :lol:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඕකට prequel එකක් තියනවා Young Sheldon කියලා
    ඒක පට්ටම සිරා
    BBT එකත් ඒ තරම් අවුලක් නැහැ, සමහර වෙලාවට හෙන කම්ප්ලෙක්ස් ජෝක් නේ තියෙන්නෙ ඒකයි ගොඩක් අයට තේරෙන්නෙ නැත්තෙ

    මේකයි සීන් එක :P
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඒකට ගහන්න එකක් එන්නෙත් නෑ ඇවිල්ලත් නෑ.. ඒත් සාපේක්ශව BBT එකත් හොඳයි.. ඒකෙ පට්ට කොමඩි සීන් තියනව..තේරෙන්නත් ඕනනෙ ඉතින් හිනා වෙන්න :lol:

    friends ithnn aye superb thama kochara baluwath epa wenn nathi seen ekk thiyenne :love::love::love::love:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    EMINƎM;24266290 said:
    අඩෝ මන් මෙච්චර කල් හිතන් හිටියේ ෆිනිශ්ඩ් ඉපිසෝඩ් එක ඕඩියන්ස් එකට පෙන්නනව කියලා. රෙප්+

    Mamath mee maathakadi ban dana gaththe... man mulin hithuwe nikan audio ekak play karanawa kiyala. Meeka mama 1977 aapu Mind Yout Language eketh notice kala.. eken passe thama tikak hoyala baluwe.

    මෙහෙමයි ඉතින් ඕකත් පස්සේ පොඩ්ඩක් එඩිට් කරලා
    මොකද එකම අවස්තාව takes කීපයකට යද්දී මිනිස්සුන්ට හිනායන්නේ නෑනේ..
    කොහොමත් පස්සේ හරි තැනට හිනාවෙන විදියට එඩිට් කරනවා

    මටනම් හිතෙන හොදම විදිය තමා එඩිට් එකෙන් පස්සේ audience එකකට පෙන්නලා උන් හිනාවෙන sound එක record කරන එක

    Ee unata peena widihata un karanne ohoma.
    Mama ooka 1977 Mind Your Language eke, 1980s wala da koheda aapy Bill Cosby Show eke ehemath notice kala.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකට ගහන්න එකක් එන්නෙත් නෑ ඇවිල්ලත් නෑ.. ඒත් සාපේක්ශව BBT එකත් හොඳයි.. ඒකෙ පට්ට කොමඩි සීන් තියනව..තේරෙන්නත් ඕනනෙ ඉතින් හිනා වෙන්න :lol:

    BBT සාමාන්යෙන් ගොඩක් අයට තේරෙනවනේ.. විද්‍යාත්මක වචන හරියටම නොතේරුනාට
    අවුල තියෙන්නේ ස්ටොරිය ගලාගෙන ගිය විදියේ
    pennyවත් අන්තිමට එපා උනා

    :love: best tv show ever

    :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ee unata peena widihata un karanne ohoma.
    Mama ooka 1977 Mind Your Language eke, 1980s wala da koheda aapy Bill Cosby Show eke ehemath notice kala.

    වෙන්නත් පුළුවන්
    ඒත් ඔයිට වඩා මන් කියපු විදිය පහසුයි. සාර්ථකයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ bbt කෙසේ වෙතත් ශේල්ඩන් ගෙ වෙන වෙන ඒව බලන්න ඇති..
    අන්තිම සීසන් චොර උනාට ඕක one of the best..

    #1 Friends
    #2 The Big Bang Theory
    #3 The IT Crowd
    #4 Malcom in the middle
    #5 Two and Half Men
    #6 That 70s show

    #7 Family Guy
    #8 last man on earth

    #9 chuck
    #10 Arrested Devolopment

    මගෙ top10 comedy
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උබ bbt කෙසේ වෙතත් ශේල්ඩන් ගෙ වෙන වෙන ඒව බලන්න ඇති..
    අන්තිම සීසන් චොර උනාට ඕක one of the best..

    #1 Friends
    #2 The Big Bang Theory
    #3 The IT Crowd
    #4 Malcom in the middle
    #5 Two and Half Men
    #6 That 70s show

    #7 Family Guy
    #8 last man on earth

    #9 chuck
    #10 Arrested Devolopment

    මගෙ top10 comedy

    patta patta download krna one
    Curb Your Enthusiasm kyla hbo eke ekak giya. balala nadda? trailers nam patta wage