බිග්_මැච්_සීසන්
ඉතින් මේ දවස් වල බිග් මැච් සීසන්. ඊයේ පෙරේද යශෝදරා බාලිකාවට කොල්ලෝ පැන්නා. ඕක බිග් මැච් තියන හැම කාලෙම සිද්ද වෙන දෙයක්. ඇත්තම කියනවනම් අපිත් ඔයවගේ කළා. ඒ දවස් වල කෙල්ලෝ අපිට අඬගහල හොරෙන් ඇතුලට ගන්නේ. ඒකෙන් දෙගොල්ලොන්ටම මාර ෆන්. වැඩේ වැරදියි. නමුත් ඒකලේට හරිම ෆන්. ෆන් එකට තමයි පනින්නේ. නැතුව කෙල්ලෝ දුෂණය කරනන්වත් වෙන මොනවටත් නොවෙයි.
නමුත් පළමුදා වෙච්ච සිද්දියේ පොඩ්ඩක් චාටර් කරගෙන. යශෝදරාවේදී කොල්ලෝ දෙන්නෙක් කොටුවෙලා. උන් ගුරුවරු දැකල බයේ පැනලා දුවන වෙලාවේ පණ්ඩිත ගුරුවරු සෙට් එකක් මුන් දෙන්නවා අල්ලාගෙන තඩි බාල
පොඩි ප්රශ්නය ලොකු කරගෙන දගලන්න ගිහිල්ල ඉස්කෝලේ මිස්ලා ඉල්ලන් කාපු අවස්ථාවක් මේක. ලමය හරි කියලා මම කියන්නේ නෑ. ඹය කාලෙට මේවගේ දේවල් වෙනවා. මතකද විශාකා ඒකේ ප්රින්සිපල් රෝයල් ඒකේ කොල්ලෝ පොලීසියට ගෙනියන්න හදනකොට මැදිහත් වෙලා ඒ්ක බේරලා දුන්නා. හොදට වීඩියෝ ඒක බැලුවොත් පෙනෙයි මේගොල්ලෝ කොල්ලන් ව අල්ල ගෙන ගහලා පොලීසියේ රාජකාරී කරන්න යන කොට තමයි පිරිමි ලමයි ටික වීදුරු කඩලා යාලුවව බේරගන්න යන්න හදන්නේ. මිස් කෙනෙක් සර් කෙනෙක්ට පොල්ලක් ගෙනත් දෙන ඒකත් වීඩියෝ ඒකේ පේනවා. ඒකයි මම කියන්නේ මේක ඉල්ලන් කාපු ඒකක් කියලා. කොල්ලො ටික දුවගෙන ඒලියට යනකොට යන්න දුන්නන් ගල්ගහන්න් නෑනේ. එක දෙක කරගෙන.
අනෙක දැන් අර ලමයව අධිකරණයෙන් පරිවාස භාරයට පත් කරලා. දැඩි ලෙස අවවාද කරලා මුදා හරින්න තිබ්බා.
වැඩේ වැරදියි. මම සදරණය කරන්න යන්නේ නැහැ. මම මෙතනින් කියන්න යන්නේ නැහැ කොල්ලන්ට ඉස්කෝලේ අස්සට එන්න දෙන්න කියලා.
නමුත් මෙය සංවධයට විවුර්තයි.

Last edited: