බිග්_මැච්_සීසන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බිග්_මැච්_සීසන්

542699_401215756572479_100000521745626_1464176_2108005004_n.jpg

ඉතින් මේ දවස් වල බිග් මැච් සීසන්. ඊයේ පෙරේද යශෝදරා බාලිකාවට කොල්ලෝ පැන්නා. ඕක බිග් මැච් තියන හැම කාලෙම සිද්ද වෙන දෙයක්. ඇත්තම කියනවනම් අපිත් ඔයවගේ කළා. ඒ දවස් වල කෙල්ලෝ අපිට අඬගහල හොරෙන් ඇතුලට ගන්නේ. ඒකෙන් දෙගොල්ලොන්ටම මාර ෆන්. වැඩේ වැරදියි. නමුත් ඒකලේට හරිම ෆන්. ෆන් එකට තමයි පනින්නේ. නැතුව කෙල්ලෝ දුෂණය කරනන්වත් වෙන මොනවටත් නොවෙයි.

නමුත් පළමුදා වෙච්ච සිද්දියේ පොඩ්ඩක් චාටර් කරගෙන. යශෝදරාවේදී කොල්ලෝ දෙන්නෙක් කොටුවෙලා. උන් ගුරුවරු දැකල බයේ පැනලා දුවන වෙලාවේ පණ්ඩිත ගුරුවරු සෙට් එකක් මුන් දෙන්නවා අල්ලාගෙන තඩි බාල

පොඩි ප්‍රශ්නය ලොකු කරගෙන දගලන්න ගිහිල්ල ඉස්කෝලේ මිස්ලා ඉල්ලන් කාපු අවස්ථාවක් මේක. ලමය හරි කියලා මම කියන්නේ නෑ. ඹය කාලෙට මේවගේ දේවල් වෙනවා. මතකද විශාකා ඒකේ ප්‍රින්සිපල් රෝයල් ඒකේ කොල්ලෝ පොලීසියට ගෙනියන්න හදනකොට මැදිහත් වෙලා ඒ්ක බේරලා දුන්නා. හොදට වීඩියෝ ඒක බැලුවොත් පෙනෙයි මේගොල්ලෝ කොල්ලන් ව අල්ල ගෙන ගහලා පොලීසියේ රාජකාරී කරන්න යන කොට තමයි පිරිමි ලමයි ටික වීදුරු කඩලා යාලුවව බේරගන්න යන්න හදන්නේ. මිස් කෙනෙක් සර් කෙනෙක්ට පොල්ලක් ගෙනත් දෙන ඒකත් වීඩියෝ ඒකේ පේනවා. ඒකයි මම කියන්නේ මේක ඉල්ලන් කාපු ඒකක් කියලා. කොල්ලො ටික දුවගෙන ඒලියට යනකොට යන්න දුන්නන් ගල්ගහන්න් නෑනේ. එක දෙක කරගෙන.

අනෙක දැන් අර ලමයව අධිකරණයෙන් පරිවාස භාරයට පත් කරලා. දැඩි ලෙස අවවාද කරලා මුදා හරින්න තිබ්බා.

වැඩේ වැරදියි. මම සදරණය කරන්න යන්නේ නැහැ. මම මෙතනින් කියන්න යන්නේ නැහැ කොල්ලන්ට ඉස්කෝලේ අස්සට එන්න දෙන්න කියලා.

නමුත් මෙය සංවධයට විවුර්තයි.
 
Last edited:

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    එත් මේ පැනපු සෙට් එක ඉගෙනගන්න කොල්ලෝ ඇරෙන්න තව පිට කට්ටියක් හිටිය කියල නේද කියන්නේ :eek:
    trucking විදියට නෙමේ නේ මුන් හැසිරෙන්නේ :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාධාරණීකරණය කරන්න නෙවේ නං මොන ලබ්බටද මේක දැම්මේ....
    පොලු තියා මොන ලබ්බක්වත් ගන්නෙ නෑ නේ ඉස්කෝලෙට නොපැන්න නං......

    හේතුවයි ගල් ඉබ්බො නතර කරන්න ඕන...ප්‍රතිපළය නෙවෙයි.....
    හේතුව මොකක්ද? කුජීත විදියට කෙල්ලන් ගේ ඉස්කෝල වලට පැනීම.
    ඉල්ලං *කේ ටිංකිරි ගාගත්ත එක උඹ වගේ රට හරක් ඇර වෙන උන් මෙහෙම සාධාරණීකරණය කරන්න දගලන්නේ නෑ...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එත් මේ පැනපු සෙට් එක ඉගෙනගන්න කොල්ලෝ ඇරෙන්න තව පිට කට්ටියක් හිටිය කියල නේද කියන්නේ :eek:
    trucking විදියට නෙමේ නේ මුන් හැසිරෙන්නේ :no:

    ඔව් එක හරි. මෙතන පිට උනුත් ඉන්න ඇති.

    මුන් එකෙක්වත් බීලත් නෙවෙයිද මේ ඉන්නේ එතකොට:rolleyes:

    :confused:
    සාධාරණීකරණය කරන්න නෙවේ නං මොන ලබ්බටද මේක දැම්මේ....
    පොලු තියා මොන ලබ්බක්වත් ගන්නෙ නෑ නේ ඉස්කෝලෙට නොපැන්න නං......

    හේතුවයි ගල් ඉබ්බො නතර කරන්න ඕන...ප්‍රතිපළය නෙවෙයි.....
    හේතුව මොකක්ද? කුජීත විදියට කෙල්ලන් ගේ ඉස්කෝල වලට පැනීම.
    ඉල්ලං *කේ ටිංකිරි ගාගත්ත එක උඹ වගේ රට හරක් ඇර වෙන උන් මෙහෙම සාධාරණීකරණය කරන්න දගලන්නේ නෑ...

    ද්වේශයෙන් කතා නොකර හිටපන්. ඇතුලේ හිර උන උන් දෙන්නට ගහපු එක තමයි ප්‍රශ්නේ. එකෙන් වැඩේ දුර දිග ගියා. ඕක වලක්වගන්න තියන අනෙක් ලේසිම ක්‍රමේ තමයි බාලිකා විදුහල්වල තාප්ප උසට ගැසීම.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුන් එකෙක්වත් බීලත් නෙවෙයිද මේ ඉන්නේ එතකොට:rolleyes:

    කුඩු වෙන්න බීලා කියලා ආරන්චිය

    සාධාරණීකරණය කරන්න නෙවේ නං මොන ලබ්බටද මේක දැම්මේ....
    පොලු තියා මොන ලබ්බක්වත් ගන්නෙ නෑ නේ ඉස්කෝලෙට නොපැන්න නං......

    හේතුවයි ගල් ඉබ්බො නතර කරන්න ඕන...ප්‍රතිපළය නෙවෙයි.....
    හේතුව මොකක්ද? කුජීත විදියට කෙල්ලන් ගේ ඉස්කෝල වලට පැනීම.
    ඉල්ලං *කේ ටිංකිරි ගාගත්ත එක උඹ වගේ රට හරක් ඇර වෙන උන් මෙහෙම සාධාරණීකරණය කරන්න දගලන්නේ නෑ...

    සහතික ඇත්ත
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ද්වේශයෙන් කතා නොකර හිටපන්. ඇතුලේ හිර උන උන් දෙන්නට ගහපු එක තමයි ප්‍රශ්නේ. එකෙන් වැඩේ දුර දිග ගියා. ඕක වලක්වගන්න තියන අනෙක් ලේසිම ක්‍රමේ තමයි බාලිකා විදුහල්වල තාප්ප උසට ගැසීම.

    උබ කියනකන් ඉන්නේ අමතර ලොකු මුදලක් දරලා එහෙම කරන්න එහෙනම් :rofl::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගහලා තියෙන්නේ කරපු වැරැද්දට. මොන පොකයා උනත් ගුරුවරුන්ට ගහන්න හොද නෑ.. අන්න සදාචාරේ පිරිහුන තැන
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    අපිත් පැනලා තියෙනවා. ඕනම දෙයක් කරන සිස්ටම් එකක් තියෙනවා. ඉස්කෝලේ බත් එකක් කන්න සෙට් වෙන්නේ පුළුවන් තරම් අඩුගානක්නේ. ඒ වගේ මේවට යනව නම් සෙට් වෙන්න ඕනේ කීප දෙනෙක් මිසක්, මුන් මේ ශෝඅප් එකට පුංචි ඉස්කෝල වලට පනිනවා. එකපාර 100ක් විතර පැන්නම ඉස්කෝලේ සර්ලා බලන් ඉන්න තරම් පොන්නයො නෙවෙයිනේ. ඕකුන්ව ඇට දෙකෙන් එල්ලන්න ඕන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගහන්න තිබබෙ කකුල් කැඩෙන්න මමනං කියන්නෙ, ඔහොම පුරුදුවෙච්ච උන් තමා පස්සේ ගිහින් ගෑනු තනියම ඉන්න ගෙවල්වලට තාප්පෙන් පැනල ගිහින් එබිකන් කරන්නෙ.

    තව මේවා හොඳයි කියන උනුත් ඉන්නවනේ අම්මප. :baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සාධාරණීකරණය කරන්න නෙවේ නං මොන ලබ්බටද මේක දැම්මේ....
    පොලු තියා මොන ලබ්බක්වත් ගන්නෙ නෑ නේ ඉස්කෝලෙට නොපැන්න නං......

    හේතුවයි ගල් ඉබ්බො නතර කරන්න ඕන...ප්‍රතිපළය නෙවෙයි.....
    හේතුව මොකක්ද? කුජීත විදියට කෙල්ලන් ගේ ඉස්කෝල වලට පැනීම.
    ඉල්ලං *කේ ටිංකිරි ගාගත්ත එක උඹ වගේ රට හරක් ඇර වෙන උන් මෙහෙම සාධාරණීකරණය කරන්න දගලන්නේ නෑ...

    :yes::yes::yes::yes: