බිට්කොයින්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බිට්කොයින් illegal ද ? නිව්සීලන්ඩ් වල තහනම් කතාවක් යන්නෙ ඇත්තක් ද?
    බිට්කොයින් ගන්න ට්‍රයි කරන එක ඉස්සරහට වැඩක් වෙන එකක් නැද්ද?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    bitcoin banned ratawala ona taran tiyenne.. eka bitcoin ekata prashanayak nemei neh.. bitcoin wage ewwa godak use wenne no track transaction walata.. ee wage dekata use wena coin ekak banned wunath natiunath awulak naa...