බිත්තරේටත් කෙලියා

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    බිත්තරේටත් කෙලියා

    ..ප්ලාස්ටික් බිත්තර..
    ඇහුවට විශ්වාස කරන්නට බැරි වුනාට කෘතිම කුකුළු බිත්තරත් වෙළදපලට පැමින අවසන්ය..ඉන්දියානු වෙළද පලට රහසේ ඇතුලු වී ඇති මෙම ප්ලාස්ටික් බිත්තර විකුණු වෙළදසැල් හිමියෙක් වන Md. Shamim Ansari නම් අයෙක් කල්කටා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව ඉන්දියානු පුවත් පත් 2017 මාර්තු 31 දින වාර්ථා කර ඇත...මෙම බිත්තර වල සංයුතිය නිශ්චිතවම හදුනාගැනීමට තවමත් ඉන්දියානු විශ්වවිද්‍යාල පර්යේශන පවත්වන බව The Times of India පුවත් පත 2017.4 .17 දින වාර්ථා කර ඇත..පිටරටින් ඔනෑම ජරාවක් ගන්නට මග බලමින් සිටින සිරි ලංකාවටද ඉක්මනින්ම ප්ලාස්ටික් බිත්තර ආනයනය වනු ඇත... (උපුටා ගැනීමකි)

    :angry:

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර ප්ලාස්ටික් කුකුල් පැටවුන්ගෙ සෙල්ලම් බඩු හැදෙන්නෙ මේවගෙන්ද දන්නෑ ? :shocked::shocked:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මොන මළ ජරාවක්දමන්ද ඇතුලෙ තියෙන්නෙ. ප්ලාස්ටික් හාල් කනවා වගේ මිනිස්සු මේවත් නොදැනුවත්වම කයි

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    අපේ රටේ දැනටමත් ප්ලාස්ටික් හාල් තියනවා. දැන් ගොඩක් වෙලාවට කලවම් කරලා දෙන නිසා හොයා ගන්න අමරුයි.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Plastic detector එකක් හැදුවනම් හරි නෙහ්? මෙන්න අපේ රජයේ campus පුතාලට වැඩ පෙන්නන්න අවස්ථාවක්. බොරුවට පාරවල් වල පිස්සු නටනකන් මෙවගේ දෙයක් වත් කරපල්ලකො මිනිස්සු වෙනුවෙන් :)
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    Plastic detector එකක් හැදුවනම් හරි නෙහ්? මෙන්න අපේ රජයේ campus පුතාලට වැඩ පෙන්නන්න අවස්ථාවක්. බොරුවට පාරවල් වල පිස්සු නටනකන් මෙවගේ දෙයක් වත් කරපල්ලකො මිනිස්සු වෙනුවෙන් :)

    sira kathava
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Plastic detector එකක් හැදුවනම් හරි නෙහ්? මෙන්න අපේ රජයේ campus පුතාලට වැඩ පෙන්නන්න අවස්ථාවක්. බොරුවට පාරවල් වල පිස්සු නටනකන් මෙවගේ දෙයක් වත් කරපල්ලකො මිනිස්සු වෙනුවෙන් :)

    "බොරුවට පාරවල් වල පිස්සු නටනකන් "

    කමක් නැද්ද ?
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    අපේ රටේ දැනටමත් ප්ලාස්ටික් හාල් තියනවා. දැන් ගොඩක් වෙලාවට කලවම් කරලා දෙන නිසා හොයා ගන්න අමරුයි.

    :angry::angry::angry::angry:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අපේ රටේ දැනටමත් ප්ලාස්ටික් හාල් තියනවා. දැන් ගොඩක් වෙලාවට කලවම් කරලා දෙන නිසා හොයා ගන්න අමරුයි.

    eka nam godak kal idala tiyana deyak