බිත්තරේටත් කෙලියා
..ප්ලාස්ටික් බිත්තර..
ඇහුවට විශ්වාස කරන්නට බැරි වුනාට කෘතිම කුකුළු බිත්තරත් වෙළදපලට පැමින අවසන්ය..ඉන්දියානු වෙළද පලට රහසේ ඇතුලු වී ඇති මෙම ප්ලාස්ටික් බිත්තර විකුණු වෙළදසැල් හිමියෙක් වන Md. Shamim Ansari නම් අයෙක් කල්කටා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව ඉන්දියානු පුවත් පත් 2017 මාර්තු 31 දින වාර්ථා කර ඇත...මෙම බිත්තර වල සංයුතිය නිශ්චිතවම හදුනාගැනීමට තවමත් ඉන්දියානු විශ්වවිද්‍යාල පර්යේශන පවත්වන බව The Times of India පුවත් පත 2017.4 .17 දින වාර්ථා කර ඇත..පිටරටින් ඔනෑම ජරාවක් ගන්නට මග බලමින් සිටින සිරි ලංකාවටද ඉක්මනින්ම ප්ලාස්ටික් බිත්තර ආනයනය වනු ඇත... (උපුටා ගැනීමකි)

Last edited: