බිත්තරේ හොයමු..

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔච්චර දුක් විදින්නෙ කඩල බැලුවනම් ඉවරයිනෙ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එතකොට තැම්බිච්ච එක හම්බවෙලා නෙ.. ලයික් අ බොස්...

    නෑ මන් කිවුවේ තැම්බිච්ච නැති එක බැදල කනවනේ , තැම්බිච්ච එකට මොකෝ කරන්නේ?:rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔච්චර දුක් විදින්නෙ කඩල බැලුවනම් ඉවරයිනෙ..

    කිසි දුකක් නෑ මචන් මේසේ උඩ තිබ්බ කැරකෙව්ව..
    අනික මේක මම හොයාගත්ත දෙයක් නෙමේ , මේක තමයි පිලිගන්න ක්‍රමය..:yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කිසි දුකක් නෑ මචන් මේසේ උඩ තිබ්බ කැරකෙව්ව..
    අනික මේක මම හොයාගත්ත දෙයක් නෙමේ , මේක තමයි පිලිගන්න ක්‍රමය..:yes:

    විහිලුවක් බන් කලෙ.. Anyway good post.. ++
     
    • Like
    Reactions: sudeewa