බිත්තරේ 1000ට යනවා - රනිල්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    අද ගෙනාවේ 950 ගානේ, හෙන ගහන්න ඕනේ ජෙප්පන්ට :(
    අඩො මට 10ක් එවපන්කො... අපේ පැත්තේ 975යි... වාරික වශයෙන් හෙන ගහන්න ඔනේ රනිල් සීයා බිත්තර දාන එක නැවැත්තුවට
     
    • Haha
    Reactions: topkollek

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Me ada gaththa photo ekak

    eggs.jpg
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ප්‍රකාශය හුදු විහිලුවක් සේ සලකා බැහැර නොකල යුතුයි. මෙහි සැඟවුනු විශාල සත්‍යතාවයක් තියෙනවා.
    රාජ්‍ය ණය සුරැකුම්පත් මුදාහැරීම ඔස්සේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වල ශක්‍යතාවය විචලනය වීම විශාල අවදානමක පෙරනිමිති කියාපානවා. ඒ ඔස්සේ බිත්තර, මස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල වශයෙන් ඉහල යාමේ පෙරනිමිති දැනටමත් පෙන්නුම් කරනවා. හාරිස්පත්තුව ප්‍රදේශයේ කුකුලු ගොවිපලවල බිත්තර මිල අද දිනයේ රු 675/-ක් වැනි අසාමාන්‍ය අගයක් වාර් තා වුනා. ඒ අනුව ඉදිරි මැතිවරණයෙන් පසුව ගම් බිත්තරයක සිල්ලර මිල රු. 980/-ත් රු 1040/-ත් අතර මිලක් ගනු ඇතිබව ආර් ථික විශ්ලේශකයෝ පවසනවා.

    ප. ලි. : දැන් කියන්න එපා මම රනිල්ට කඩේ යනව කියල. මම එදත්, අදත් හෙටත් සහයෝගය දක්වන්නෙ සමගි ජනබලවේගයට මිසක් රනිල්ට නෙවෙයි.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Screenshot-2024-11-27-150635.png


    කීල්ස් එකෙත් බිත්තර 10 500ක් වගේ. එකක් 50යි. රනිල් සර් අකිල සර් ගෙ සන්සර්ගෙ එන නපුන්සක ශුක්‍ර සාගල සර් ගෙ ගුද මාර්ගෙ තැම්පත් කලා ම එන බිතරනම් ගොඩක් ගනන් වෙයි කියලා වෙන්න ඇති රනිල් සට් කිව්වෙ,
     
    • Haha
    Reactions: handley