බිත්තරේ 1000ට යනවා - රනිල්

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    958/=ට අද ගත්තෙ. රු 1000/= දුන්නම බිත්තරයයි පොඩි සීනි බෝල දෙකයි දුන්න කඩේ මුදලාලි....
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Rob Cash Money GIF by Ocean Park
     
    • Haha
    Reactions: Kumbhakarna22

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.


    රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ අලියා සලකුණින් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපෙක්ෂකයන් තිදෙනාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.


    024 මහ මැතිවරණයේ පළපුරුදු සහ ජනතාව හදුනන අපෙක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගයේ පමණක් බවත්, නොහදුනන අපෙක්ෂකයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඒ මහතා පැවසීය.

    images.jpg
    :rofl:
    :rofl:
     
    • Haha
    Reactions: topkollek