බිත්තර ගැන ඉතා වැදගත් කතාවක්..🐓

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බිත්තරේ නන්දෙගේ පුකේ ගහගනින් ලොස් පොලොස් වහලා
    හැම රෙද්දටම දේශපාලනය ගාවගන්න ඵපා මෝඩ කැවුමෙක් වගේ..😅
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් නම් බිත්තර කන්න වැඩිය ආස නැ
    උබලා වටු කුකුළු බිත්තර කනවද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Bro සුදු බිත්තරෙ, රතු එකකට වඩා ඉක්මනට නරක් වෙනවා. සුදු එක දවස් 3ක් වගෙ තියාගන්න පුලුවන්... රතු එක සති 3ක් වගෙ පුලුවන්
    meka thamai ban sudu biththara gana aduwenna hethuwa.

    liyapu eka danna pakak na.
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Uba thambala neda kanne?
    Me katta sudda karaddi epa wennadda bn? Lesi widiyak tiyenawada katta galoganna?

    ow bn foodcity wala keels wala tiyena eggs wala yolk eka orange colour.. mona karala echhara paata gannawada dannaha


    Keels wala egg yolk ekak thembili paata ai bn?
    ------ Post added on Jun 27, 2021 at 9:52 PM

    Matath thiyena prashne meka. Mona kaden gatthath pale yellow patak thiyenne.. Supermarket eken gatthama thada thambili patak thiyenne
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    man kudu nam daala thiyenawa kisima effect ekak thibbe naha. hondatama boil unaama nam katta galawenawa. ekata pressure cooker eka hondai

    anik eka poddak 0 indan heat wenawata wada eka paara heat wechcha wathurata eggs add karoth ikmanata galawenawa
    pressure cooker eke half boil wage karanna puluwanda
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    pressure cooker eke half boil wage karanna puluwanda
    එහෙම නම් pressure එක seal වෙන්න කලින් release කරන්න ඕන valve එක බුරුල් කරලා. එහෙම කරලා වතුර එකකට දාලා cool කරල ගන්න ඕන.
    පොඩි half boil පාරක් එක්ක ලුණු ටිකක් දැම්මා ම පොඩි තියනවා ගතියක්. ඒත් recommend කරන්න අමාරුයි ඕක මොකද හොඳට boil උනාම තමයි ඔය salmonella වගේ ඒවා තිබුණත් ඒවා නැති වෙන්නේ.

    අපි සැහෙන්න කනකොට sure නෑ නේ එකකට තියෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Voldemort Bro

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    බිත්තර දාන කිකිළි හෙන ගේමක් දෙනව පුංචි පෙට්ටියක ජීවත් වෙලා farm වල.
    ඉතින් එතකොට ඌ පවු. නමුත් ප්‍රාණඝාතය වෙන්නේ නෑ.

    White egg brown egg case එක නම් දැනගෙන හිටියා nutrition එක සමානයි කියලා.

    දැනුත් white egg box එකක් ගෙනාවා. 320 විතර eggs තියෙනව. සති දෙකකට ඇති :lol:

    320/14 = 22

    ubalage gedara kee denek innawada?
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මස් සදහා ඇති කරන කිකිලියන්ට හොර්මෝන ගහනවයි කියනවනේ ඒවා එතකොට ආහාරයට නුසුදුසුයි කියනවනේ. එතකොට බිත්තර පිනිස අතිකරන කිකිලියන්ට එහෙම හෝර්මෝන මොකුත් දෙන්නෙ නැද්ද. එහෙම බැලුවම බිත්තර කියන්නෙ හොදම ආහාරයක් ද.
     
    • Like
    Reactions: NRTG

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    තාර බිත්තර නම් සුපිරි...මම ආසම මස්කොවී තාර බිත්තර කන්න..සාමාන්‍ය කිකිලි බිත්තර 3ක සයිස්.