බිත්ති පේන්ට් කරන්න හෙල්ප් ???

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    බිත්ති පේන්ට් කරන්න හෙල්ප් ???

    මචන්ලා අපේ ගෙදර පොටි ඇදලා කපලා පිලර් ගලා තියෙන්නේ ..දැන් තියෙන්නේ පේන්ට් කරන්න ..

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද ?

    පේන්ට් කරන්න අඩියකට සාමාන්යෙන් කියක් වගේද යන්නේ මේ දවස් වල ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා අපේ ගෙදර පොටි ඇදලා කපලා පිලර් ගලා තියෙන්නේ ..දැන් තියෙන්නේ පේන්ට් කරන්න ..

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද ?

    පේන්ට් කරන්න අඩියකට සාමාන්යෙන් කියක් වගේද යන්නේ මේ දවස් වල ?

    ෆිලරැත් ගාලා නම් එක එකාට සල්ලි පුජා කරන්නේ නැතිව නිදහසේ ඉන්න වෙලාවට රෝලක් අරන් තමන්ම ගාන එකකයි ඇත්තේ හරි ජොලි වැඩක් සල්ලිත් ඉතුරැයි:D
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ෆිලරැත් ගාලා නම් එක එකාට සල්ලි පුජා කරන්නේ නැතිව නිදහසේ ඉන්න වෙලාවට රෝලක් අරන් තමන්ම ගාන එකකයි ඇත්තේ හරි ජොලි වැඩක් සල්ලිත් ඉතුරැයි:D

    වෙලාවක් නැ බ්‍රෝ .කරන්න .ඒකයි බාස් කෙනෙක්ට කියලා ම කරන්නේ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෝට් 2 කිව්වේ (මම වැඩිය දන්නේ නැ ඔය සම්බන්දයෙන් ඒකයි )

    එක පාරක් ගෑවට තීන්තේ පින්සල් ඉරි රෝල් පාරවල් හිටිනවා ඒවා නැති වෙන්න නම් දෙපාරක්වත් ගාන්න ඔනේ එත් ඩියුලක්ස් වන්ස් පෙන්ට් ඇද්දොත් එක පාරයි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    එක පාරක් ගෑවට තීන්තේ පින්සල් ඉරි රෝල් පාරවල් හිටිනවා ඒවා නැති වෙන්න නම් දෙපාරක්වත් ගාන්න ඔනේ එත් ඩියුලක්ස් වන්ස් පෙන්ට් ඇද්දොත් එක පාරයි

    ade e kiynne dulux hodaida e tharan :oo: hodaine bn ehenm
    unge tikak gana nm wadi..
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    නිකන් කාටවත් සල්ලි පූජ නොකර , රෝලර් එකක් අරන් නිවාඩු දවසක තීන්ත ටික ගාන්න​.Multilac, Dulux වගේ paint එකක් අර ගන්න​. කිසි කරදරය්ක් නැතුවා ගාන්න පුලුවන්.