බිත්ති බදින්න වියදම

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මේ දවස් වල බ්ලොක් ගල් බිත්ති බදින්න ගලකට කියක් විතර ගන්නවද ? දවස් කුලියට වැඩේ කරන එකද බදින ගල් ගානට ගෙවන එකද ලාභ ?
     
    • Love
    Reactions: wissnshaftler

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලොකුවට ගානේ වෙනසක් නැහැ ඔය දෙකේම.

    දවස් කුලියට වැඩේ කරත් වැඩ කරන අය ඒ ගල් ප්‍රමාණයම තමා බදින්නේ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මේ දවස් වල බ්ලොක් ගල් බිත්ති බදින්න ගලකට කියක් විතර ගන්නවද ? දවස් කුලියට වැඩේ කරන එකද බදින ගල් ගානට ගෙවන එකද ලාභ ?
    Ground floor 60i .1 st floor 75k gannawa un…ahemai ganan yanne ..badu eyala adinna ona..tawa udata yanawanam 10-15 atara wedi wenawa
     
    • Like
    Reactions: tdapower