මේ දවස් වල බ්ලොක් ගල් බිත්ති බදින්න ගලකට කියක් විතර ගන්නවද ? දවස් කුලියට වැඩේ කරන එකද බදින ගල් ගානට ගෙවන එකද ලාභ ?
කුලි wedak hari karapan, heta anidda weddi genun ubala blackmail karala salli illaddi dennaදවස් කුලිය නෙවෙයි ද
Ground floor 60i .1 st floor 75k gannawa un…ahemai ganan yanne ..badu eyala adinna ona..tawa udata yanawanam 10-15 atara wedi wenawaමේ දවස් වල බ්ලොක් ගල් බිත්ති බදින්න ගලකට කියක් විතර ගන්නවද ? දවස් කුලියට වැඩේ කරන එකද බදින ගල් ගානට ගෙවන එකද ලාභ ?