බිදුනු පතිවත හදන පිළිවෙල (පෙට්ටි රී මේක් ක&#35

samsons

Member
Sep 11, 2014
13
21
0
බිදුනු පතිවත හදන පිළිවෙල (පෙට්ටි රී මේක් ක&#35

බිඳී ගිය කන්‍යා පටල නැවත සෑදීම(පෙට්ටි රී කන්ඩිසන් කිරීම) විදෙස් රටවල සිදුවුනද ලංකාවට එය අලුත් අත්දැකීමක්. මෙතෙක් කලක් එවැනි ශල්‍යකර්ම සිදුවුනේ හොර රහසේය. නමුත් මේ වනවිට එය නීත්‍යානුකූලව ලංකාවේ සිදුවෙනවා.

hymen-restoration-surgery-images.jpg


IHIPST ආයතන මෙය ලංකාවේ සිදු කරන අතර මෙම සඳහා වෙබ් අඩවියක්ද පවතී. අන්තර්ජාලය හරහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි බවයි එහි සඳහන් වෙන්නේ.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ගොසිප්9 අපි ඔවුන්ගෙන් ඒ පිළිබඳ කරුණු විමසා සිටියා.

එවිට ඔවුන් අප සමඟ පැවසුවේ මෙය නීත්‍යානුකූල ශල්‍යකර්මයක් වන බවත් යුරෝපයේ ශල්‍ය වෛද්‍යවරුන් ලංකාවට පැමිනෙන බවයි. (එම වෛද්‍යවරයා පිළිබඳ විස්තර මෙතනින්.)

ශල්‍යකර්මය සඳහා ලංකාවේ ශල්‍යාගාර ඔවුන් කුලියට ගන්නා අතර වැයවන මුදල එයට භාජනය වන කාන්තාවන්ගේ වයස අනුව වෙනස් වන බවත් ඔවුන් අපට පවසා සිටියා.

මේ සඳහා වැයවන මුදල දල වශයෙන් කෙතරම් මුදලක්ද යන්න අප ඔවුන්ගෙන් දිගින් දිගටම විමසීමේදී ඒ සඳහා යූරෝ 1,200ක මුදලක් (ආසන්න වශයෙන් රු. ලක්ෂ 2ක්) වැයවන බවයි අපට දැනගැනීමය හැකි වුනේ.

කන්‍යා පටලය නැවත ප්‍රකෘති කිරීම හෙවත් හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය සරල හයිමොනොප්ලාස්ටි, ඇලෝප්ලාන්ට් (Alloplant) ලෙස වර්ග දෙකක් වේ.

සරල හයිමොනොප්ලාස්ටි යනු හයිමොනොප්ලාස්ටි ක්‍රියාදාමය බාහිර නිර්වින්ද තත්ත්වය යටතේ කන්‍යාපටලයේ ඉරාගිය කොටස් කුඩා රුධිර නාල වලින් රුධිරය ගලා නොයන පරිදි ඉවත් කර බිඳී ගිය කන්‍යා පටලයේ ඉතිරි ශේෂයන් එකට එකතු කොට කන්‍යාපටලයේ ඉරීම වැසෙන පරිදි මැසීමෙන් කරන ශල්‍යකර්මයි.

කන්‍යාපටලය සාපේක්ෂව රුධිර නාල අවම අවයවයක් නිසා උණ ගතිය සහ ආසාදනය වැනි දෑ ඇතිවීමේ අවධානම අවම වේ. ශල්‍යකර්මයෙන් පසුව පළමු ලිංගික සම්බන්ධතාවයකදී කන්‍යා පටලය නැවත ඉරීමකට ලක්වන අතර යම් වේදනාවක් සහ රුධිරය ගලා යෑමක් සිදු වේ.

ඇලෝප්ලාන්ට් (Alloplant) යනු කන්‍යාපටලය නැවත පිහිටුවීමට නොහැකි නම් ශරීරයේ වෙනත් කොටසකින් ලබාගත් සියුම් පටලයක් කන්‍යාපටලය ලෙස ක්‍රියාකරන පරිදි ඇතුළු කිරීමෙන් කරනු ලබන ශල්‍යකර්මයයි.

බාහිර නිර්වින්දනය යටතේ පැය දෙකක ශල්‍ය කර්මයක් ලෙස මෙය කරන අතර එය සත්‍ය කන්‍යාපටලයක් නොවන නමුත් හඳුනා ගැනීම පහසු නොවේ. නමුත් ශල්‍යකර්මයෙන් පසුව පළමු ලිංගික සම්බන්ධතාවයකදී රුධිරය ගලා යෑමක් සිදු වේ.

මෙම ශල්‍යකර්ම පිලිබඳව එම වෙබ් අඩවියට මෙතනින්.

hymen-restoration-surgery-banner-sinhala.jpg


කන්‍යා භාවය පිළිබඳ නූතන ලාංකීය කාන්තාවන්ට එතරම් වටිනාකමක් නැති අතර බස් රථයේදී පැය කිහිපයක් තුල හඳුනාගත් ව්‍යාජ පෙම්වතාට පවා එය පූජා කල පුවත් දිනපතා අසන්නට ලැබේ. නමුත් එහි සැබෑ වටිනාකම නැවත පිහිටුවීමට යන ලක්ෂ 2ක මුදලට වඩා බොහෝ වටී.


ගොසිප්9 ඩොට් කොම් --
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    කන්‍යාබාවය කන්යපටලයෙන් හොයලා වැඩක් නෑ බොල :angry:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    mage nadayo wena nangi kenekuth hada gaththa ...ganan karanna bari tharam kollo ekka natala natala dan yasa ageta innawa marry karala...ehema baluwama hoda deyak....nathnam meki ada baduwak karala lankawe inna asahanakarayo set eka...me wikara pasugami adahas walin eliyata enna oni kale....nuupan ewunge karumeta arabiyak wenna hadanne ape ratath ...virgin kese wethath maa ate wath ithuru weida manda issarahata ...