තෙරුවන් සරණයි !!!
ස්තුතියි යාළුවා
..![]()
තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි !!!

වස් සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය බිනර මහට අයත්ය. වස් සමයට අයත් මෙම කාලය තුළ භික්ෂුන් වහන්සේලා බුද්ධ නියමය පරිදි වස් සමාදන්ව විහාරස්ථානයන්හි නිබඳව වැඩ වෙසෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් සපුරා ගනිති. එසේම ගිහි සැදැහැවතුන්ට ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුනගේද ශාසනික කටයුතු සපුරාගනිමින් ඔවුහුද ආර්ය මාර්ගයට යොමු කරවති. මේ අනුව බිනර පුර පසළොස්වක පොහොය දිනය වස් සමයේ ඉතා වැදගත් පොහොය දිනයක් බව වටහාගත යුතුය.
තෙරුවන් සරණයි....!!!!
