Ado E kale Ape Muthun Mithange Shakthiya ha Bale thama vidana-mana wenne.ඔච්චර තඩි ඊයක් විදින්න - ඒක විදපු එකා ඔකොම සයිස් පොරක් වෙන්න ඇද්ද ?![]()
![]()
යකෝ ඕක විද්දේ රොකට් ලොන්චරෙන්. අපි යක්කු බොලව්.ඔච්චර තඩි ඊයක් විදින්න - ඒක විදපු එකා ඔකොම සයිස් පොරක් වෙන්න ඇද්ද ?![]()
![]()
ඔය ඊතලේ ඇතුලෙ යන්ත්‍රයක් ඇඳලා ජීවම් කොරල සුරයක් වගේ වෙන්නයි හදලා තියෙන්නේ - සුද්දට කෙළවන්න.සාමාන්‍යයෙන් හී තුඩ විතරයිනෙ ලෝහයකින් හදන්නේ???
අව්ලක් නෑ අපි ඉතින් කොහොමටත් අසාමාන්‍යයයි නෙ

බලාගෙන හිටියා වගේ කියන්නේ
kiriye rawana fans la thawama meka dekke ne wage
වෙන්න ඇති වෙන්න ඇති අපෙ හාමුදුරුවනේ![]()