බිබිලෙන් හමු වූ ඊතලය OMG

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වැඩි දවසක් යන්න කලින් රාවණා රජතුමාවත් නින්දෙන් ඇහැරවගෙන වොයිස් කට් ඉල්ලනව.

    View attachment 110062
    ඔය හාරන හෑරිල්ලට රාවනා සර්ගෙ ඇට දෙකත් අපේ උන් හොයාගන්නව ඔව්.
     
    • Like
    Reactions: captain_douch

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    sniper බුලට් වගේ තනි ශොට් එකකින් ගන්නම තමා ඊය හදල ඇත්තෙ - ඔච්චර ලොකුවට අරන් තියෙන්නෙ armor piercing වෙන්න ඕන හිංද වෙන්න ඇති. ඕකෙ අග විසත් පොවල තියෙන්න ඇති. කබර තෙල් බිංදුවක් ඕකෙ අග ගාලා එව්වත් ඇති.

    තෙල් බින්දුවක් ගාල උඩට විදින්න නං පුළුවන් ඊට පහල විදිනවා නං මුළු හීයේම තෙල් ගාන්න ඕනා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තෙල් බින්දුවක් ගාල උඩට විදින්න නං පුළුවන් ඊට පහල විදිනවා නං මුළු හීයේම තෙල් ගාන්න ඕනා
    කබර තෙල් වලට එහෙම ඕන නෑ - උලේ බිංදුවක් ගෑවාම ඇති - ඒකෙන් හම හීරුනත් සොරිම තමයි - ජීවත් වුණත් වැඩක් නෑ.
     
    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    Oka international level ekata giyama ( SLT earth rod ) ekak kiyala hoyagani balandakoo.. ethakan api ohoma hithamu ekath athal ekak tiyaine..
     
    • Like
    Reactions: captain_douch

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    සුද්දෝ අපේ පුරාණ තාක්ශනේ හොරාකාලා. :rofl::rofl:
    miraysan_earth_rod_.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කබර තෙල් වලට එහෙම ඕන නෑ - උලේ බිංදුවක් ගෑවාම ඇති - ඒකෙන් හම හීරුනත් සොරිම තමයි - ජීවත් වුණත් වැඩක් නෑ.

    මොකද වෙන්නේ ගවුනම ?

    කබරු ඉන්නවා. කොහොමද කබරයාගෙන් තෙල් ගන්නේ ?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔක්කොටම වඩා හපන් මේ වගේ ගොං සීන් මීඩියා එකේ දාන එවුන්...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොකද වෙන්නේ ගවුනම ?

    කබරු ඉන්නවා. කොහොමද කබරයාගෙන් තෙල් ගන්නේ ?
    කබර තෙල් කියන්නෙ කබරයාගෙ තෙල් විතරක් නෙවෙයි - තව ජාති එකතු කොරල හිඳින විස තෙලක් - ඒකෙන් බිංදුවක් ඇති එක මිනිහෙක්ට කෙළවන්න - යුද්දෙකදි හී වලට විස පොවන්න එයින් එක කල්දේරමක් ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    sniper බුලට් වගේ තනි ශොට් එකකින් ගන්නම තමා ඊය හදල ඇත්තෙ - ඔච්චර ලොකුවට අරන් තියෙන්නෙ armor piercing වෙන්න ඕන හිංද වෙන්න ඇති. ඕකෙ අග විසත් පොවල තියෙන්න ඇති. කබර තෙල් බිංදුවක් ඕකෙ අග ගාලා එව්වත් ඇති.
    ඕක Eearth Rode එකක් ගොනෝ. මරු armor piercing :rofl: :rofl: :rofl:.
    තෝ වගේ ගොන් වාහෙල ඒ කාලෙ ඉදිය නන් ඒ මිනිස්සු යුද්දෙට යන්න කලින්ම මැරිල යනව.

    කබර තෙල් වලට එහෙම ඕන නෑ - උලේ බිංදුවක් ගෑවාම ඇති - ඒකෙන් හම හීරුනත් සොරිම තමයි - ජීවත් වුණත් වැඩක් නෑ.
    ගොන් පකය. තෝ නන් ශුවර් වෙදමහත්තයෙක් තියා අත් උදව්වට ඉන්න එකෙක් එක්කවත් කතා කරල නෑ.

    මූ දන්න කබර තෙලක් නෑ මේ අර ලගදි යන ටෙලියක තියෙන කොටසක් බලල කියවන්නෙ.
     
    Last edited:

    Similar threads