සිරාද බං....ලොල්.... ඔක කියල දෙන්න එකෙක් නැද්දබං මුන්ට....ඔව් බං ටෙලිකොම් අර්ත් රොඩ් එකක්.. ඊතලය ක් නම් ඔච්චර හොදට තියෙයි ද..හාමුදුරුවො දැක්කා වගේ කියන්නේ. පොළොන්නරුව කෞතුකාගාර තියෙනවා කාලිංග මාඝ කාලේ ඊතල. හෙන පොඩි .

සිරාවට....අනික තඹ ඊතල හදනවද බං එච්චර බරට......ලොල්හාමුදුරුවෝ බණ කියන්නෙත් ඔහොමද දන්නේ නෑ නිකන් ඊතලේ වැටෙද්දී බලන් හිටිය වගේ කියන හැටි![]()
විදපු එකා ගම්මිරිස් කන එකෙක් වෙන්න ඇති බං. රතු මිරිස් කන උන්ටනං ඔය වගේ වැඩ හිතන්වත් බෑඔච්චර තඩි ඊයක් විදින්න - ඒක විදපු එකා ඔකොම සයිස් පොරක් වෙන්න ඇද්ද ?![]()
![]()
මට හිතෙන්නෙ නම් රටේ මිනිස්සු හදන්න කලින් හමුදුරුවරු ගුරුවරු වගේ අනික් මිනිස්සුන්ට උපදෙස් දෙන සෙට් එක හදලා ඉන්න වෙයි.හාමුදුරුවෝ බණ කියන්නෙත් ඔහොමද දන්නේ නෑ නිකන් ඊතලේ වැටෙද්දී බලන් හිටිය වගේ කියන හැටි![]()
අඩෝ නිකන් විහිලුවකට ගන්නෙපා අපේ ඉතිහාසෙ. ඔය සුද්දො අද පාවිච්චි කරන රොකට් ලෝන්චර් කියන වචනෙත් සිංහලෙන් හොරකම් කරපු වචනයක්. බලපන් අද උන් ඒ වචනෙ හොරකම් කරපු නිසා අපේ කිසිම පොතක රොකට් ලෝන්චර් කියන වචනෙ නෑ.දැන්කාලෙ කොල්ලො ඉස්කොලෙ යන්නෙ නැද්ද බන්. අර්ත් රොඩ් එකකට අපේ හාමුදුරුවො දෙන විස්තරය මරු ඈ.
හිතා ගන්න පුලුවන් සෑර් ඇටනම ලස්සෙ ගතිපු විදිය.
පව් බන් සිංහලුන්ට.
යකෝ ඕක විද්දේ රොකට් ලොන්චරෙන්. අපි යක්කු බොලව්.
තොපිට නැතිවුනාට අපේ හෙල තාක්ශනය දියුනුයි බොලව්.
හිටපන් රාවණා නින්දෙන් නැගිටින කල්.
------ Post added on Jan 18, 2021 at 3:24 PM
විදපු එකා ගම්මිරිස් කන එකෙක් වෙන්න ඇති බං. රතු මිරිස් කන උන්ටනං ඔය වගේ වැඩ හිතන්වත් බෑ
sniper බුලට් වගේ තනි ශොට් එකකින් ගන්නම තමා ඊය හදල ඇත්තෙ - ඔච්චර ලොකුවට අරන් තියෙන්නෙ armor piercing වෙන්න ඕන හිංද වෙන්න ඇති. ඕකෙ අග විසත් පොවල තියෙන්න ඇති. කබර තෙල් බිංදුවක් ඕකෙ අග ගාලා එව්වත් ඇති.සීගිරියෙ ගල් කපපු අපිට තබ ඊතල යවන එක මහා දෙයක් නෙමෙයි.