ඔක්කොම එකයිසංගයාවහන්සේලා ගෙන් හොරකම් කරන එකද පව් වැඩි, මුස්ලිම් පල්ලියේ පුජකායාගෙන් හොරකම් කරන එක ද , කතෝලික පල්ලියේ පුජකයගෙන් හොරකම් කරන එකද ?
සංග භේදය ආනන්තරිය පාකර්මයක් වෙලා,, කතෝලික පල්ලියේ පුජකයෝ භේද කිරීම ආනන්තරිය පාප කර්මයක් උනේ නැත්තේ ඇයි ?

ඔක්කොම එකයිසංගයාවහන්සේලා ගෙන් හොරකම් කරන එකද පව් වැඩි, මුස්ලිම් පල්ලියේ පුජකායාගෙන් හොරකම් කරන එක ද , කතෝලික පල්ලියේ පුජකයගෙන් හොරකම් කරන එකද ?
සංග භේදය ආනන්තරිය පාකර්මයක් වෙලා,, කතෝලික පල්ලියේ පුජකයෝ භේද කිරීම ආනන්තරිය පාප කර්මයක් උනේ නැත්තේ ඇයි ?

ඔක්කොම එකයි කියලා කියන්නේ නැති නිසයි මම ඇහුවේ කොහොමද එහෙම වෙන්නේ කියලා.ඔක්කොම එකයි![]()

සිල්වත් නැති සංග භේදය ආනතරිය පාප කර්මයක් නෙවෙයි ද ඒ විදියට බැලුවම ?
දැං බලන්න අපේ කාදිනල් තුමාඔක්කොම එකයි කියලා කියන්නේ නැති නිසයි මම ඇහුවේ කොහොමද එහෙම වෙන්නේ කියලා.
හාමුදුරුවන්ගෙන් හොරෙන් කාපු එකට පව් වැඩිලු .

ඕකම තාම සංගයා වහන්සේලාගෙයි බුදු හාමුදුරුවන්ගේයිත් හේතුව. ඒ දෙකොටස ගාවම තියෙන්නේ මිනිස්සුන්ට සංසාරය ඉවර කරගන්න උදව් වෙන දැනුම. එතකොට ඒ දේවල් තව කෙනෙක්ට නොලැබී යන්න බාධා කරන එක තමා ඔතන හේතුව වෙන ආගමක කෙනෙක්ට කරදර කරාට වඩා පව් වැඩි වෙන්න.වත්තේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්නේ උන්ට බෙදන්න තිබ්බ එක නැති උනොත්
බෞද්ධ භික්ෂුන් භේද කිරීමසන්ග බේදය කියන්න මොකක්ද කියපන් ඉස්සෙල්ල?
මේවා එළකිරියේ විතරයි.හරි ලස්සන සංවාදයක්...!
මම මේ කියවන ගමන් ඉන්නේ....
![]()
මෝඩයෙක් වෙන්න එපා ඉතිං...මේවා එළකිරියේ විතරයි.![]()
ඔන්න ඉතින් විද්වත් සංවාද මණ්ඩපය උඩ රෙන්න එපා. උන්ට වාද කරන්න දියන්.අපේ ගේ ඉස්සරහ ගෙදර අසනීප ගෑනු ළමයෙක් ඉන්නව
එයා යටි ගිරියෙන් කෑගහනව වෙලාවකට
මට හිතෙනව එයා ගිය ආත්මෙ වේදනාවෙන් සියදිවි නසාගත්ත කෙනෙක් වෙන්න ඇති කියල
හොරට නිදාගන ඉන්න උන්ව ඇහැරවන්න යන්න එපා මචං වැඩක් නෑමොකද්ද බං ඒ කතාවේ තේරුම. බුද්ධාගම කර්මය හැදුවා කියලද හිතන් ඉන්නේ.
බෞද්ධ භික්ෂුන් භේද කිරීම
සග සතු කෑමක් හොරෙන් කන එක දැනුම බෙදීමට බාධාවක් නෙවෙයි නේ.ඕකම තාම සංගයා වහන්සේලාගෙයි බුදු හාමුදුරුවන්ගේයිත් හේතුව. ඒ දෙකොටස ගාවම තියෙන්නේ මිනිස්සුන්ට සංසාරය ඉවර කරගන්න උදව් වෙන දැනුම. එතකොට ඒ දේවල් තව කෙනෙක්ට නොලැබී යන්න බාධා කරන එක තමා ඔතන හේතුව වෙන ආගමක කෙනෙක්ට කරදර කරාට වඩා පව් වැඩි වෙන්න.
උබව දැක්කම ද කෑගහන්නේ ?අපේ ගේ ඉස්සරහ ගෙදර අසනීප ගෑනු ළමයෙක් ඉන්නව
එයා යටි ගිරියෙන් කෑගහනව වෙලාවකට
මට හිතෙනව එයා ගිය ආත්මෙ වේදනාවෙන් සියදිවි නසාගත්ත කෙනෙක් වෙන්න ඇති කියල

ඔය වගේ එකක්ම විතරක් නෙවෙයි..සංගයා භේද කරල පොහොය කර්මය කිරීමත් ඕකට අදාලයි.මම දන්න විදිහට, සන්ග බේදය කියන්නෙ...හරි දර්මය යට ගැසීම...වැරදි දර්මයක් හරි දර්මය ලෙස් ප්‍රචාරය කිරීම...ඔන්න ඔය වගේ...ඔකත් ඉතින් බුදු කෙනෙකු නැසුව වගේ වැඩක් නෙ..
පොහොය කර්මය කියන්නෙ මොකක්ද?ඔය වගේ එකක්ම විතරක් නෙවෙයි..සංගයා භේද කරල පොහොය කර්මය කිරීමත් ඕකට අදාලයි.
මේක සම්පූර්ණ සිද්ධියටම පැහැදිලි කිරිමක් නෙවෙයි පොඩි start එකක් විතරයි.සග සතු කෑමක් හොරෙන් කන එක දැනුම බෙදීමට බාධාවක් නෙවෙයි නේ.
මම එකයි පැහැදිලි කිරීමට ගියේ නැත්තේ. ඕක ඔතනින් එහාට ගෙනියන්න බෑ උබ කර්මය ගැන හිතාන ඉන්න විධිය එක්ක.අනික මහන වෙන ඕන කෙනෙක් ට අදාලව කර්මය විශේෂ කරල කියන්නේ ඇයි ?
පොදුවේ ආගමික නායක පිරිසකට විශේස කරන්නේ නැතුව, පුදගලයාගේ ගුණ අගුණ වලින් ඕක විශේෂ කරානම් පිළිගන්න පුලුවන්.
ඔතන කුලකය කඩල තියෙන්නේ කෙලින්ම ආගමෙන් .
![]()
කර්මය ආගමක් විශේෂ කරල කියන එක ගැනයි මම ඇහුවේ.මම එකයි පැහැදිලි කිරීමට ගියේ නැත්තේ. ඕක ඔතනින් එහාට ගෙනියන්න බෑ උබ කර්මය ගැන හිතාන ඉන්න විධිය එක්ක.
පෝය දවසට සිල් ගන්නෙ නැති එක. ඒක පවක්.පොහොය කර්මය කියන්නෙ මොකක්ද?