බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

AnuradhaRa

Well-known member
  • සංගයාවහන්සේලා ගෙන් හොරකම් කරන එකද පව් වැඩි, මුස්ලිම් පල්ලියේ පුජකායාගෙන් හොරකම් කරන එක ද , කතෝලික පල්ලියේ පුජකයගෙන් හොරකම් කරන එකද ?

    සංග භේදය ආනන්තරිය පාකර්මයක් වෙලා,, කතෝලික පල්ලියේ පුජකයෝ භේද කිරීම ආනන්තරිය පාප කර්මයක් උනේ නැත්තේ ඇයි ?
    ඔක්කොම එකයි :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,947
    167,740
    113
    එකමත් එක රටක
    ඔක්කොම එකයි :yes:
    ඔක්කොම එකයි කියලා කියන්නේ නැති නිසයි මම ඇහුවේ කොහොමද එහෙම වෙන්නේ කියලා. :rofl:

    හාමුදුරුවන්ගෙන් හොරෙන් කාපු එකට පව් වැඩිලු .
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,842
    2,492
    113
    හරි ලස්සන සංවාදයක්...!

    මම මේ කියවන ගමන් ඉන්නේ....

    jon-stewart-eat.gif
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,374
    2,241
    113
    සිල්වත් නැති සංග භේදය ආනතරිය පාප කර්මයක් නෙවෙයි ද ඒ විදියට බැලුවම ?

    සන්ග බේදය කියන්න මොකක්ද කියපන් ඉස්සෙල්ල?
     
    AnuradhaRa

    Well-known member
  • ඔක්කොම එකයි කියලා කියන්නේ නැති නිසයි මම ඇහුවේ කොහොමද එහෙම වෙන්නේ කියලා. :rofl:

    හාමුදුරුවන්ගෙන් හොරෙන් කාපු එකට පව් වැඩිලු .
    දැං බලන්න අපේ කාදිනල් තුමා
    පාස්කු බෝම්බ ප්‍රහාරයට කලින් උන්වහන්සේ ගැන කවුරුත් කතා වුණේ නෑ
    අර මැරිච්ච මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ගිහින් උන්වහන්සෙ අහගත්තු දේවල් :(
    නමට බෞද්ධයො වෙච්ච මේ මිනිස්සු ගැන නම් මම පට්ට කලකිරුණ

    කිරියෙත් එහෙමයි
    කතෝලික අය රෙස්පට් විදියට ඉන්නව

    හොද බෞද්ධ අයත් ඉන්නව ඉතිං.. නෑ කියන්නෙ නෑ...
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,812
    113
    වත්තේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්නේ උන්ට බෙදන්න තිබ්බ එක නැති උනොත්
    ඕකම තාම සංගයා වහන්සේලාගෙයි බුදු හාමුදුරුවන්ගේයිත් හේතුව. ඒ දෙකොටස ගාවම තියෙන්නේ මිනිස්සුන්ට සංසාරය ඉවර කරගන්න උදව් වෙන දැනුම. එතකොට ඒ දේවල් තව කෙනෙක්ට නොලැබී යන්න බාධා කරන එක තමා ඔතන හේතුව වෙන ආගමක කෙනෙක්ට කරදර කරාට වඩා පව් වැඩි වෙන්න.

    මේක තමා බුදු හාමුදුරුවන්ගේ කර්මය ගැන පැහැදිලි කිරීම ඇතුලේ මට තේරෙන හේතුව. ලියන්න පුළුවං සරලම විධියට කිව්වේ. තව ගෙබුරු පැහැදිලි කිරීම් ඇති මට තේරෙන්නේ ඔහොමයි.
     
    • Like
    Reactions: nvhcc89

    AnuradhaRa

    Well-known member
  • අපේ ගේ ඉස්සරහ ගෙදර අසනීප ගෑනු ළමයෙක් ඉන්නව
    එයා යටි ගිරියෙන් කෑගහනව වෙලාවකට

    මට හිතෙනව එයා ගිය ආත්මෙ වේදනාවෙන් සියදිවි නසාගත්ත කෙනෙක් වෙන්න ඇති කියල
     
    • Haha
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,966
    113
    Mother Earth
    අපේ ගේ ඉස්සරහ ගෙදර අසනීප ගෑනු ළමයෙක් ඉන්නව
    එයා යටි ගිරියෙන් කෑගහනව වෙලාවකට

    මට හිතෙනව එයා ගිය ආත්මෙ වේදනාවෙන් සියදිවි නසාගත්ත කෙනෙක් වෙන්න ඇති කියල
    ඔන්න ඉතින් විද්වත් සංවාද මණ්ඩපය උඩ රෙන්න එපා. උන්ට වාද කරන්න දියන්. 🙄
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,374
    2,241
    113
    බෞද්ධ භික්ෂුන් භේද කිරීම

    මම දන්න විදිහට, සන්ග බේදය කියන්නෙ...හරි දර්මය යට ගැසීම...වැරදි දර්මයක් හරි දර්මය ලෙස් ප්‍රචාරය කිරීම...ඔන්න ඔය වගේ...ඔකත් ඉතින් බුදු කෙනෙකු නැසුව වගේ වැඩක් නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,947
    167,740
    113
    එකමත් එක රටක
    ඕකම තාම සංගයා වහන්සේලාගෙයි බුදු හාමුදුරුවන්ගේයිත් හේතුව. ඒ දෙකොටස ගාවම තියෙන්නේ මිනිස්සුන්ට සංසාරය ඉවර කරගන්න උදව් වෙන දැනුම. එතකොට ඒ දේවල් තව කෙනෙක්ට නොලැබී යන්න බාධා කරන එක තමා ඔතන හේතුව වෙන ආගමක කෙනෙක්ට කරදර කරාට වඩා පව් වැඩි වෙන්න.
    සග සතු කෑමක් හොරෙන් කන එක දැනුම බෙදීමට බාධාවක් නෙවෙයි නේ.

    අනික මහන වෙන ඕන කෙනෙක් ට අදාලව කර්මය විශේෂ කරල කියන්නේ ඇයි ?
    පොදුවේ ආගමික නායක පිරිසකට විශේස කරන්නේ නැතුව, පුදගලයාගේ ගුණ අගුණ වලින් ඕක විශේෂ කරානම් පිළිගන්න පුලුවන්.
    ඔතන කුලකය කඩල තියෙන්නේ කෙලින්ම ආගමෙන් .

    අපේ ගේ ඉස්සරහ ගෙදර අසනීප ගෑනු ළමයෙක් ඉන්නව
    එයා යටි ගිරියෙන් කෑගහනව වෙලාවකට

    මට හිතෙනව එයා ගිය ආත්මෙ වේදනාවෙන් සියදිවි නසාගත්ත කෙනෙක් වෙන්න ඇති කියල
    උබව දැක්කම ද කෑගහන්නේ ? :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,947
    167,740
    113
    එකමත් එක රටක
    මම දන්න විදිහට, සන්ග බේදය කියන්නෙ...හරි දර්මය යට ගැසීම...වැරදි දර්මයක් හරි දර්මය ලෙස් ප්‍රචාරය කිරීම...ඔන්න ඔය වගේ...ඔකත් ඉතින් බුදු කෙනෙකු නැසුව වගේ වැඩක් නෙ..
    ඔය වගේ එකක්ම විතරක් නෙවෙයි..සංගයා භේද කරල පොහොය කර්මය කිරීමත් ඕකට අදාලයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,812
    113
    සග සතු කෑමක් හොරෙන් කන එක දැනුම බෙදීමට බාධාවක් නෙවෙයි නේ.
    මේක සම්පූර්ණ සිද්ධියටම පැහැදිලි කිරිමක් නෙවෙයි පොඩි start එකක් විතරයි.
    අනික මහන වෙන ඕන කෙනෙක් ට අදාලව කර්මය විශේෂ කරල කියන්නේ ඇයි ?
    පොදුවේ ආගමික නායක පිරිසකට විශේස කරන්නේ නැතුව, පුදගලයාගේ ගුණ අගුණ වලින් ඕක විශේෂ කරානම් පිළිගන්න පුලුවන්.
    ඔතන කුලකය කඩල තියෙන්නේ කෙලින්ම ආගමෙන් .

    :rofl:
    මම එකයි පැහැදිලි කිරීමට ගියේ නැත්තේ. ඕක ඔතනින් එහාට ගෙනියන්න බෑ උබ කර්මය ගැන හිතාන ඉන්න විධිය එක්ක.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,947
    167,740
    113
    එකමත් එක රටක
    මම එකයි පැහැදිලි කිරීමට ගියේ නැත්තේ. ඕක ඔතනින් එහාට ගෙනියන්න බෑ උබ කර්මය ගැන හිතාන ඉන්න විධිය එක්ක.
    කර්මය ආගමක් විශේෂ කරල කියන එක ගැනයි මම ඇහුවේ.
    උබ කර්මය කියල හිතන් ඉන්නේ අතමන්ගේ ආගම මුල් කරගෙන ලෝකේ ඉන්න මිනිස්සුන්ට බලපාන දෙයක් වගේ නම් ඉතින් කතා කරල තේරුමක් නෑ .

    මම ඇහුවේ එහෙම වෙන්නේ කොහොමද කියලා.