මගේ මිතුරා පරම මිතුරා ගේ මව කරනවා
වෙනම කාබරයක් ගහලා කොරන්නෙ බිම්මල්පැකට් 150+ වගේතියෙනව. ප්‍රොෆිට් ලෙසටම තියෙ , ඌ මාස දෙකෙන් දෙකට ලක්සෙ,ලක්සදෙක වගේ එෆ් ඩී දානව. (කිරි මහතුන්ට ලක්සෙ කජ්ජක් උනාට අපිට මහමෙරක් ආයුබෝං )
මුං ඩිරෙක්ට් විකුනනව නෙමෙ. එකෙක් ඇවිල්ලා ගන්නවා. ඌම තමා පැකට් එහෙම ඉස්සෙල්ලම දීලා තියෙන්නෙ. හරියටම ගන්න එකා කරන්නෙමොකක්ද ක්‍යලා ඩ්ගන්නෙ නෑ